mehe thiyenne 230v kiyala seller ta msg ekak dapan
ewala iwarai bn.usa walin enne.box eka unopened.a thiyena widiyatamai enne. mekata power converterayak hoya ganna berida?
mehe thiyenne 230v kiyala seller ta msg ekak dapan
ewala iwarai bn.usa walin enne.box eka unopened.a thiyena widiyatamai enne. mekata power converterayak hoya ganna berida?

machan 120v AC adapterayak lankawe pawichchi karanna behe nedha??ekata mokada karanne?

yako uba hinaunata eka eththalu ban..
Dear buyer,it is US $90.99 ,the postage is free.
Thanks!
- thebest4you_2010

electronic badu thiyena shops wala thiyenawa converters ganna. ganan nam kohomada danne nahaewala iwarai bn.usa walin enne.box eka unopened.a thiyena widiyatamai enne. mekata power converterayak hoya ganna berida?
machnමම purchseකරපු itemඑකක් hiddenකරා.මට ඔන එක agnpurchse historyඑකෙ showකරන්න.දන්න කවුරු හරි ඉන්නවනම් මට කියනන්න කොහොමද කරන්නෙ කියල
![]()
මෙන්න බොලේ මටත් පාර්සලයක් ඇවිත්ලු. එලනේ ???![]()
![]()
![]()
![]()
![]()
![]()

![]()
මෙන්න බොලේ මටත් පාර්සලයක් ඇවිත්ලු. එලනේ ???![]()
![]()
![]()
![]()
![]()
![]()

තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි
මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා
එපාර මම මැසිගියක් දැම්ම!
මෙන්න රෙප්ලයි එක
තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ
![]()
![]()

hena gahapan oya wage kalakannintaතවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි
මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා
එපාර මම මැසිගියක් දැම්ම!
මෙන්න රෙප්ලයි එක
![]()
තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ
![]()
![]()
macn podi help ekak...
e dawas wala meeta 2 years walata kalin internet gaththa alutha
mama web card ekak hadagena e bay eken badu gaththa...
e dawas wala dan nathi kamata ohe bid kara... kohma hari e bid
win wela man salli gewe ne...
e account eka block una...
man dan account ekak hadala buy karagena masa 2k withara yaddi
mage account eka block una...
hethuwa kiwe mage kalin account ekak tyenwa multiple accounts
bara gan ne kiyala.. dan mokada karanne???