cool ebay gadgets..

Status
Not open for further replies.

Asitha Ruwan

Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    machnමම purchseකරපු itemඑකක් hiddenකරා.මට ඔන එක agnpurchse historyඑකෙ showකරන්න.න්න කවුරු හරි ඉන්නවනම් මට කියනන්න කොහොමද කරන්නෙ කියල
     
    Mal Aiyya

    Member
    Feb 19, 2008
    7,454
    65
    0
    Peradeniya Mal Waththe...
    machnමම purchseකරපු itemඑකක් hiddenකරා.මට ඔන එක agnpurchse historyඑකෙ showකරන්න.න්න කවුරු හරි ඉන්නවනම් මට කියනන්න කොහොමද කරන්නෙ කියල

    Purchase History list eka uda "Recent" and "Archive" kiyala options dekak thiyenawa ne, eken "Archive" click karama mulu history eka ma balanna puluwan
     
    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    19072011748.jpg

    මෙන්න බොලේ මටත් පාර්සලයක් ඇවිත්ලු. එලනේ ??? :D :D :D :) :) :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,470
    1
    15,064
    113
    :( තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි :(

    මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
    අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා :(

    එපාර මම මැසිගියක් දැම්ම!
    මෙන්න රෙප්ලයි එක :(

    wilj45.png

    :angry:තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ :angry:

    12.gif
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    :( තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි :(

    මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
    අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා :(

    එපාර මම මැසිගියක් දැම්ම!
    මෙන්න රෙප්ලයි එක :(

    :angry:
    තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ :angry:

    12.gif

    ඔව් බන් දැන් බලන බලන එක ලංකාවට not available :(
     
    tirantha2

    Member
    Sep 11, 2009
    1,048
    64
    0
    !@#$%^&*()_+
    macn podi help ekak...

    e dawas wala meeta 2 years walata kalin internet gaththa alutha

    mama web card ekak hadagena e bay eken badu gaththa...

    e dawas wala dan nathi kamata ohe bid kara... kohma hari e bid

    win wela man salli gewe ne...

    e account eka block una...

    man dan account ekak hadala buy karagena masa 2k withara yaddi

    mage account eka block una...

    hethuwa kiwe mage kalin account ekak tyenwa multiple accounts

    bara gan ne kiyala.. dan mokada karanne???
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :( තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි :(

    මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
    අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා :(

    එපාර මම මැසිගියක් දැම්ම!
    මෙන්න රෙප්ලයි එක :(

    wilj45.png

    :angry:තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ :angry:

    12.gif
    hena gahapan oya wage kalakanninta
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    macn podi help ekak...

    e dawas wala meeta 2 years walata kalin internet gaththa alutha

    mama web card ekak hadagena e bay eken badu gaththa...

    e dawas wala dan nathi kamata ohe bid kara... kohma hari e bid

    win wela man salli gewe ne...

    e account eka block una...

    man dan account ekak hadala buy karagena masa 2k withara yaddi

    mage account eka block una...

    hethuwa kiwe mage kalin account ekak tyenwa multiple accounts

    bara gan ne kiyala.. dan mokada karanne???

    den itin ekama deyai karanna tiyenne :(
     
    Status
    Not open for further replies.