machanla ebay aken oder karapu item aka gedaratama awa....mama den mokakda karanna ona feedback danna onada ? karana widihath poddak kiyala dennako plz
උබට itemඑක ගෑන happyනම් positive feedbackඑකක් දාපන්.දාන්න දන්නෙ නෑත්තන් sellerට දනට ලෑබිල තියෙන feedbackබලල ඒ වගෙ feedbackඑකක් දාපන්.




