cool ebay gadgets..

Status
Not open for further replies.

maxxaboy.lk

Member
Aug 18, 2010
900
64
0
beverly hills
අනේ උඹල වගේ එවුන් උඹලට නිකම් ebay එක දෙවියෝ වෙලා නේ අනේ යකෝ දෙයක් දන්නේ නැති එකෙකුට කරන විදිහ කියල දීපන් උඹල කියනවා ලංකාවේ demand එක අඩු වෙනවලු වැරදි වෙන හින්දා ලංකාවට shipping නැලු උඹල වගේ අර්ත්මර්ත කමියෝ ඉන්නකොට ලංකාවට shipping කරි ද ? උඹල හරියට කතා කරන්නේ උඹල උපතින් ම ebay එක ගැන දැනගෙන ඉපදුන වගේ :frown:

මේකත් දැනගනින් මම ebay එකෙන් buy කරන්නේ මීට අවුරුදු 4 විතර කලින් ඉඳන් ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එත් මම දැන් ebay එකේ ලක්ෂ 35 කට කිට්ටු වෙන්න buy කරලා තියනවා ebay එකේ ඉන්න ලංකාවේ නියෝජිතයෝ හමු වෙලත් තියනවා (ඔය දන්නේ නැතුව ebay එක ගැන කියවන පොඩි කොල්ලෝ දනේවත් නැතුව ඇති එබ්ය් එකේ ලංකාවත් නියෝජිතයෝ ඉන්නවා කියල) hehe කමක් නැ දැන් දැනගන්නකො.

යකෝ ලංකාවට shipping කරන්නේ නැත්තේ ඔය වගේ දේවල් සිද්ද වෙන නිසා නෙමේ ඕන එකෙකුට google එකේ search පාරක් දල බලන්න පුළුවන් ලංකාවේ ආර්ථික තත්වය එක ඔක්කොමල sellerla බැලුවොත් උඹලට කොහොමත් ලංකාවට shipping නැ එක නිසා අර්ත්මර්තකමියෝ නොවී නොදන්න කොල්ලෙකුට කියල දීපන් මම laps phones ගෙන්නන්නේ ඕනෑතරම් දැන් කිසි අවුලකින් තොරව but ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එක නිසා උඹල වගේ අරත්මර්ත කමි එවුන් කවදාවත් හරියට වැඩක් කරන්නේ නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ

ඔය අමාරුවේ වැටිලා ඉන්න කොල්ල මට call එකක් දීපන් මම pm එකක් දැන්නම් මගේ number එක මම උදව් කරන්නම් උඹට උඹට laps phones වගේ ගන්න ඕනෙනම් කියපන් රුපියල් 200කk වගේ tax එකක් ගෙවලා අරන් දෙන්නම් ඕන ජාතිය laps හරි phone හරි ඕන tax වදින බඩුවක් :yes:
පල නොන්ඩියො යන්ඩ තෝ ඔය කියපු මුල් ටිකෙන්ම තෙරෙනවා අඩුම තරමෙ තොට ebay account එකක් තිය හරි හැටි internet connection එකක්වත් නැති බව:oo::oo::oo::oo::P:P:P:P:P
 
kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    පල නොන්ඩියො යන්ඩ තෝ ඔය කියපු මුල් ටිකෙන්ම තෙරෙනවා අඩුම තරමෙ තොට ebay account එකක් තිය හරි හැටි internet connection එකක්වත් නැති බව:oo::oo::oo::oo::P:P:P:P:P

    umba 2.50 dial ekak kiyala api dannawa yaluwa :P:P:P:P:P
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    umba 2.50 dial ekak kiyala api dannawa yaluwa :P:P:P:P:P

    මම දන්නව යාලුව උබේ අම්ම 2.5$ වගෙ හිගන ගනන් වලට විකිනෙන බව.ebay eketh 3$ ganeh vage list karamu.hoda ganak hoya ganda puluwang wei
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අනේ උඹල වගේ එවුන් උඹලට නිකම් ebay එක දෙවියෝ වෙලා නේ අනේ යකෝ දෙයක් දන්නේ නැති එකෙකුට කරන විදිහ කියල දීපන් උඹල කියනවා ලංකාවේ demand එක අඩු වෙනවලු වැරදි වෙන හින්දා ලංකාවට shipping නැලු උඹල වගේ අර්ත්මර්ත කමියෝ ඉන්නකොට ලංකාවට shipping කරි ද ? උඹල හරියට කතා කරන්නේ උඹල උපතින් ම ebay එක ගැන දැනගෙන ඉපදුන වගේ :frown:

    මේකත් දැනගනින් මම ebay එකෙන් buy කරන්නේ මීට අවුරුදු 4 විතර කලින් ඉඳන් ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එත් මම දැන් ebay එකේ ලක්ෂ 35 කට කිට්ටු වෙන්න buy කරලා තියනවා ebay එකේ ඉන්න ලංකාවේ නියෝජිතයෝ හමු වෙලත් තියනවා (ඔය දන්නේ නැතුව ebay එක ගැන කියවන පොඩි කොල්ලෝ දනේවත් නැතුව ඇති එබ්ය් එකේ ලංකාවත් නියෝජිතයෝ ඉන්නවා කියල) hehe කමක් නැ දැන් දැනගන්නකො.

    යකෝ ලංකාවට shipping කරන්නේ නැත්තේ ඔය වගේ දේවල් සිද්ද වෙන නිසා නෙමේ ඕන එකෙකුට google එකේ search පාරක් දල බලන්න පුළුවන් ලංකාවේ ආර්ථික තත්වය එක ඔක්කොමල sellerla බැලුවොත් උඹලට කොහොමත් ලංකාවට shipping නැ එක නිසා අර්ත්මර්තකමියෝ නොවී නොදන්න කොල්ලෙකුට කියල දීපන් මම laps phones ගෙන්නන්නේ ඕනෑතරම් දැන් කිසි අවුලකින් තොරව but ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එක නිසා උඹල වගේ අරත්මර්ත කමි එවුන් කවදාවත් හරියට වැඩක් කරන්නේ නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ

    ඔය අමාරුවේ වැටිලා ඉන්න කොල්ල මට call එකක් දීපන් මම pm එකක් දැන්නම් මගේ number එක මම උදව් කරන්නම් උඹට උඹට laps phones වගේ ගන්න ඕනෙනම් කියපන් රුපියල් 200කk වගේ tax එකක් ගෙවලා අරන් දෙන්නම් ඕන ජාතිය laps හරි phone හරි ඕන tax වදින බඩුවක් :yes:

    :D

    යාලුවා අපි උප්පත්තියෙන් මේවා ඉගනගෙන ආවා නෙවෙයි.

    රිස්ක් අරන් කට්ට කාලා අතිං කයිට් කරගෙන තමයි ඉගනගත්තෙ. මම මුලින්ම ගත්තෙ වයිෆයි ඇඩැප්ටර් එකක් $8ට. ඒ මීට අවුරුදු 3කට විතර කලිං. එදා ඉඳං අද වෙනකං බඩු ගන්නවා. අපිත් ලැප්ටොප් ෆෝන් ගෙන්නල තියනවා. බොරු පම්පෝරි ඕනෙ නෑ. මම ඊබේ එකෙන් දැං අවුරුද්දක විතර ඉඳං බඩු ගන්නෙ මම ඊබේ එකෙන් සහ ඔන්ලයින් හම්බ කරන සල්ලි වලින්. ඒ අත්දැකීම් අපි පුලු පුලුවන් වෙලාවට නොදන්න අයට බෙදල දෙනවා. ඒක බලෙන් ගන්න හදනවනං ලොවෙත් හම්බවෙන්නෙ නෑ මචං. අපිට පස්සපැත්තෙ අමාරුවක් නෑ කාලෙ කාගෙන මේවට රිප්ලයි කරන්න. මනුස්ස කම හින්දයි දන්නෙ නැති අයට කියලා දෙන්නෙ ;)

    ඔයාට ඔච්චර ඩෝං යන්න හේතුව මොකද්ද? :rolleyes::P
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    පැටියා;11130911 said:

    හෙතුව උ මෙලෝ දෙයක් නොදන්න හිගන්නෙක් බන්.උගෙ පලවෙනි වචන set එකෙන්ග්ම තෙරෙනව ebay ගැන මෙලො සසරක් නොදන්න බව
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Sira ban.. dan godak sellers la lankawa ship karanne natte oya wagea scene yana hinda :angry::confused:

    Shipping: Not Available to Sri Lanka
    :(

    :lol:

    US UK Canada තාම අවුලක් නෑ. හොංකොං චයිනා උන්ට තමයි අපෙ අයියලා ගොඩක් පොලු තියලා තියෙන්නෙ මම හිතන විදියට :D
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    පැටියා;11130943 said:
    :lol:

    US UK Canada තාම අවුලක් නෑ. හොංකොං චයිනා උන්ට තමයි අපෙ අයියලා ගොඩක් පොලු තියලා තියෙන්නෙ මම හිතන විදියට :D

    us/uk ung ta polu tiyanda lehsi naha banz.baya karandath baha.
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    පැටියා;11131005 said:
    :(:(:(
    කෝ බං අපේ බයිට් එක? මිසිං වගේ :lol:

    ඔව් බන් කාලෙකින් වලියක් අහු වුනෙහ්.උත් විලි ලැජ්ජවෙ ගිහින්.geethq th naha podi hari waliyakata:(:(:(:(:(:(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බන් කාලෙකින් වලියක් අහු වුනෙහ්.උත් විලි ලැජ්ජවෙ ගිහින්.geethq th naha podi hari waliyakata:(:(:(:(:(:(
    :rofl: මට වැඩ තියෙනව යකෝ
    ඒත් හැමදාම මේකට ඇවිල්ල ඔළුව දාල යනව මොනවද වෙන්නෙ බලල :P
     
    Ushani36

    Member
    Nov 20, 2008
    56
    2
    0
    ebay eke un lankawata ship denne naththe, Lankawe un polu thiyapuy nisama neme...unge higana jara badu ganna Lankawe un ahuwenne nathi nisa...

    We are the Best
    Elakiri
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    අනේ උඹල වගේ එවුන් උඹලට නිකම් ebay එක දෙවියෝ වෙලා නේ අනේ යකෝ දෙයක් දන්නේ නැති එකෙකුට කරන විදිහ කියල දීපන් උඹල කියනවා ලංකාවේ demand එක අඩු වෙනවලු වැරදි වෙන හින්දා ලංකාවට shipping නැලු උඹල වගේ අර්ත්මර්ත කමියෝ ඉන්නකොට ලංකාවට shipping කරි ද ? උඹල හරියට කතා කරන්නේ උඹල උපතින් ම ebay එක ගැන දැනගෙන ඉපදුන වගේ :frown:

    මේකත් දැනගනින් මම ebay එකෙන් buy කරන්නේ මීට අවුරුදු 4 විතර කලින් ඉඳන් ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එත් මම දැන් ebay එකේ ලක්ෂ 35 කට කිට්ටු වෙන්න buy කරලා තියනවා ebay එකේ ඉන්න ලංකාවේ නියෝජිතයෝ හමු වෙලත් තියනවා (ඔය දන්නේ නැතුව ebay එක ගැන කියවන පොඩි කොල්ලෝ දනේවත් නැතුව ඇති එබ්ය් එකේ ලංකාවත් නියෝජිතයෝ ඉන්නවා කියල) hehe කමක් නැ දැන් දැනගන්නකො.

    යකෝ ලංකාවට shipping කරන්නේ නැත්තේ ඔය වගේ දේවල් සිද්ද වෙන නිසා නෙමේ ඕන එකෙකුට google එකේ search පාරක් දල බලන්න පුළුවන් ලංකාවේ ආර්ථික තත්වය එක ඔක්කොමල sellerla බැලුවොත් උඹලට කොහොමත් ලංකාවට shipping නැ එක නිසා අර්ත්මර්තකමියෝ නොවී නොදන්න කොල්ලෙකුට කියල දීපන් මම laps phones ගෙන්නන්නේ ඕනෑතරම් දැන් කිසි අවුලකින් තොරව but ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එක නිසා උඹල වගේ අරත්මර්ත කමි එවුන් කවදාවත් හරියට වැඩක් කරන්නේ නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ

    ඔය අමාරුවේ වැටිලා ඉන්න කොල්ල මට call එකක් දීපන් මම pm එකක් දැන්නම් මගේ number එක මම උදව් කරන්නම් උඹට උඹට laps phones වගේ ගන්න ඕනෙනම් කියපන් රුපියල් 200කk වගේ tax එකක් ගෙවලා අරන් දෙන්නම් ඕන ජාතිය laps හරි phone හරි ඕන tax වදින බඩුවක් :yes:

    මම ebay එකෙන් buy කරන්න පටන් ගත්තේ 2011 ජූලි වල. එලකිරි එකේ දන්න කට්ටිය කියල තිබුන දේවල් වලට අනුව අද වෙනකම් කිසිම අවුලක් නැතුව රුපියල් ලක්ෂයකට ආසන්නව items අරන් තියෙනවා. මෝඩයො වගේ bid කරන්න ගියෙ නෑ. කාඩ් එකේ සල්ලි නැතුව buy කරන්න ගියෙ නෑ.. :yes: :yes:
    තොපිල වගේ එවුන් අවුරුදු 4කට කලින් පටන් ගත්ත නිසා තම අද අපිට කෙල වෙලා තියෙන්නේ..:growl::growl:

    Ushani36

    Member
    Nov 20, 2008
    56
    2
    0
    අනේ උඹල වගේ එවුන් උඹලට නිකම් ebay එක දෙවියෝ වෙලා නේ අනේ යකෝ දෙයක් දන්නේ නැති එකෙකුට කරන විදිහ කියල දීපන් උඹල කියනවා ලංකාවේ demand එක අඩු වෙනවලු වැරදි වෙන හින්දා ලංකාවට shipping නැලු උඹල වගේ අර්ත්මර්ත කමියෝ ඉන්නකොට ලංකාවට shipping කරි ද ? උඹල හරියට කතා කරන්නේ උඹල උපතින් ම ebay එක ගැන දැනගෙන ඉපදුන වගේ :frown:

    මේකත් දැනගනින් මම ebay එකෙන් buy කරන්නේ මීට අවුරුදු 4 විතර කලින් ඉඳන් ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එත් මම දැන් ebay එකේ ලක්ෂ 35 කට කිට්ටු වෙන්න buy කරලා තියනවා ebay එකේ ඉන්න ලංකාවේ නියෝජිතයෝ හමු වෙලත් තියනවා (ඔය දන්නේ නැතුව ebay එක ගැන කියවන පොඩි කොල්ලෝ දනේවත් නැතුව ඇති එබ්ය් එකේ ලංකාවත් නියෝජිතයෝ ඉන්නවා කියල) hehe කමක් නැ දැන් දැනගන්නකො.

    යකෝ ලංකාවට shipping කරන්නේ නැත්තේ ඔය වගේ දේවල් සිද්ද වෙන නිසා නෙමේ ඕන එකෙකුට google එකේ search පාරක් දල බලන්න පුළුවන් ලංකාවේ ආර්ථික තත්වය එක ඔක්කොමල sellerla බැලුවොත් උඹලට කොහොමත් ලංකාවට shipping නැ එක නිසා අර්ත්මර්තකමියෝ නොවී නොදන්න කොල්ලෙකුට කියල දීපන් මම laps phones ගෙන්නන්නේ ඕනෑතරම් දැන් කිසි අවුලකින් තොරව but ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එක නිසා උඹල වගේ අරත්මර්ත කමි එවුන් කවදාවත් හරියට වැඩක් කරන්නේ නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ

    ඔය අමාරුවේ වැටිලා ඉන්න කොල්ල මට call එකක් දීපන් මම pm එකක් දැන්නම් මගේ number එක මම උදව් කරන්නම් උඹට උඹට laps phones වගේ ගන්න ඕනෙනම් කියපන් රුපියල් 200කk වගේ tax එකක් ගෙවලා අරන් දෙන්නම් ඕන ජාතිය laps හරි phone හරි ඕන tax වදින බඩුවක් :yes:

    අපිත් මෙවා පටන් ගෙන දෑන් අවුරුදු 2ක් වෙනවා.;) මම මගෙ යාලුවෙක් එක්ක මේක කරන්නෙ.අපි දෙන්නා Phone,TV,Lap,Camera ගෙනල්ල තියෙනවා.Custom එකෙන් අපි එවා අඩුවට Clear කරගෙන තියෙනවා.එත් කවදාවත් Seller ට පොලු තියල නෑ.ඒ නිසා අද වෙනකම් කිසිම අවුලක් නැතුව රුපියල් ලක්ෂ 5ට ආසන්නව items අරන් තියෙනවා. :yes::yes: ඔය උබලා වගෙ උන් නිසා තමයි අපිට කෙල උනේ. :growl::growl::growl::growl:
     
    Status
    Not open for further replies.