cool ebay gadgets..

Status
Not open for further replies.

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    අනේ උඹල වගේ එවුන් උඹලට නිකම් ebay එක දෙවියෝ වෙලා නේ අනේ යකෝ දෙයක් දන්නේ නැති එකෙකුට කරන විදිහ කියල දීපන් උඹල කියනවා ලංකාවේ demand එක අඩු වෙනවලු වැරදි වෙන හින්දා ලංකාවට shipping නැලු උඹල වගේ අර්ත්මර්ත කමියෝ ඉන්නකොට ලංකාවට shipping කරි ද ? උඹල හරියට කතා කරන්නේ උඹල උපතින් ම ebay එක ගැන දැනගෙන ඉපදුන වගේ :frown:

    මේකත් දැනගනින් මම ebay එකෙන් buy කරන්නේ මීට අවුරුදු 4 විතර කලින් ඉඳන් ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එත් මම දැන් ebay එකේ ලක්ෂ 35 කට කිට්ටු වෙන්න buy කරලා තියනවා ebay එකේ ඉන්න ලංකාවේ නියෝජිතයෝ හමු වෙලත් තියනවා (ඔය දන්නේ නැතුව ebay එක ගැන කියවන පොඩි කොල්ලෝ දනේවත් නැතුව ඇති එබ්ය් එකේ ලංකාවත් නියෝජිතයෝ ඉන්නවා කියල) hehe කමක් නැ දැන් දැනගන්නකො.

    යකෝ ලංකාවට shipping කරන්නේ නැත්තේ ඔය වගේ දේවල් සිද්ද වෙන නිසා නෙමේ ඕන එකෙකුට google එකේ search පාරක් දල බලන්න පුළුවන් ලංකාවේ ආර්ථික තත්වය එක ඔක්කොමල sellerla බැලුවොත් උඹලට කොහොමත් ලංකාවට shipping නැ එක නිසා අර්ත්මර්තකමියෝ නොවී නොදන්න කොල්ලෙකුට කියල දීපන් මම laps phones ගෙන්නන්නේ ඕනෑතරම් දැන් කිසි අවුලකින් තොරව but ඔය කොල්ල ට වෙලා තියන වැඩේ මටත් උන මීට අවුරුදු 4 කට කලින් එක නිසා උඹල වගේ අරත්මර්ත කමි එවුන් කවදාවත් හරියට වැඩක් කරන්නේ නැ කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැ

    ඔය අමාරුවේ වැටිලා ඉන්න කොල්ල මට call එකක් දීපන් මම pm එකක් දැන්නම් මගේ number එක මම උදව් කරන්නම් උඹට උඹට laps phones වගේ ගන්න ඕනෙනම් කියපන් රුපියල් 200කk වගේ tax එකක් ගෙවලා අරන් දෙන්නම් ඕන ජාතිය laps හරි phone හරි ඕන tax වදින බඩුවක් :yes:

    pora talks :rolleyes:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,934
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Menna mage ebay Purchase history eka :P

    i
    1incba.jpg


    ravi0w.png




    i
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    kunna pokulata thama image ekakwath hariyata upload karaganna baha :P

    :rofl::rofl: muge kata witharai para kukula

    machan ara voice recorder ekata Rs. 119.00 k tax kara.. hik un ebay eken balanawa ban value eka.. mage ekak tax karamai :D
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    අලුත් අයිටම්?, කට විතරයි, නාකි විසේ, බාල බඩු free shipping, සල්ලි නැතෝ, හොර බඩු අඩුවට, aduwata chines kali, buy in coins, destiny found ass licker, e bay, e bay class, ela, elakiri kollo, go to පිටකොටුව, internet පිටකොටුව, magee lokaya ebay :p it, mal baba hora gediya, pament badu aduwata, pora talks corner, rockey_ssr ebay, rockey_ssr kalu mudalaai, rockey_ssr mudalaai, rockey_ssr polu karaya, rs.100 badu $20 ta gamu, ships us only

    happy 10000 posts + wali :D
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    අලුත් අයිටම්?, කට විතරයි, නාකි විසේ, බාල බඩු free shipping, සල්ලි නැතෝ, හොර බඩු අඩුවට, aduwata chines kali, buy in coins, destiny found ass licker, e bay, e bay class, ela, elakiri kollo, go to පිටකොටුව, internet පිටකොටුව, magee lokaya ebay :p it, mal baba hora gediya, pament badu aduwata, pora talks corner, rockey_ssr ebay, rockey_ssr kalu mudalaai, rockey_ssr mudalaai, rockey_ssr polu karaya, rs.100 badu $20 ta gamu, ships us only

    happy 10000 posts + wali :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    nodakin ponnaya... case 11 yi.. thoo mahalokuwata gennala salli refund karagannawa.. :no:

    salli refund karagena boruwata pada thread danawa :lol::lol:

    affa ow nennam muu case dala refund gannawa wage ? :nerd: gameh anathaya oita wada hondai hinga kawa nam :lol:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මම ebay එකෙන් buy කරන්න පටන් ගත්තේ 2011 ජූලි වල. එලකිරි එකේ දන්න කට්ටිය කියල තිබුන දේවල් වලට අනුව අද වෙනකම් කිසිම අවුලක් නැතුව රුපියල් ලක්ෂයකට ආසන්නව items අරන් තියෙනවා. මෝඩයො වගේ bid කරන්න ගියෙ නෑ. කාඩ් එකේ සල්ලි නැතුව buy කරන්න ගියෙ නෑ.. :yes: :yes:
    තොපිල වගේ එවුන් අවුරුදු 4කට කලින් පටන් ගත්ත නිසා තම අද අපිට කෙල වෙලා තියෙන්නේ..:growl::growl:



    Ela ela. eka eththa.
     
    Status
    Not open for further replies.