cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    mama ebay eken bid ekak win kala.....:D ...men's ring.......aeke free shiping kiyala thibbe...:confused:bt mata aapu mail eke thiyenawa economy int'l shipping $5.99 kiyala...wat is thiz? am cofused:confused::confused::confused:.....help me guys
    e uba sri lanka dala balapu nathi hinda thamai free kiyala pennanna aththe. :P

    dan ithin gewala ganin oka
     

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    eBay එකෙන් ගෙන්නගත්ත ලංකාවේ විකුනන්න ඕනෙද????
    මෙන්න නියම තැන.
    මේ site එක තාම අලුත්. මගේ යාලුවෙක් කරන්නේ. ඔයාලත් පුළුවන් නම් විකුනන්න තියෙන දේවල් මේ එකේ දාන්න.
    ලංකාවේ නීතියෙන් තහනම් නැති ඕනෑම දෙයක් මේකේ advertise කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි ඕන එකකින්.

    සම්පුර්ණයෙන්ම FREE
    [/COLOR][/COLOR]


    http://slemarket.blogspot.com/
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    eBay එකෙන් ගෙන්නගත්ත items ලංකාවේ විකුනන්න ඕනෙද????
    මෙන්න නියම තැන.
    මේ site එක තාම අලුත්. මගේ යාලුවෙක් කරන්නේ. ඔයාලත් පුළුවන් නම් විකුනන්න තියෙන දේවල් මේ එකේ දාන්න.
    ලංකාවේ නීතියෙන් තහනම් නැති ඕනෑම දෙයක් මේකේ advertise කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි ඕන එකකින්.

    සම්පුර්ණයෙන්ම FREE


    http://slemarket.blogspot.com/
     
    Last edited:

    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    අපිත් මෙවා පටන් ගෙන දෑන් අවුරුදු 2ක් වෙනවා.;) මම මගෙ යාලුවෙක් එක්ක මේක කරන්නෙ.අපි දෙන්නා Phone,TV,Lap,Camera ගෙනල්ල තියෙනවා.Custom එකෙන් අපි එවා අඩුවට Clear කරගෙන තියෙනවා.එත් කවදාවත් Seller ට පොලු තියල නෑ.ඒ නිසා අද වෙනකම් කිසිම අවුලක් නැතුව රුපියල් ලක්ෂ 5ට ආසන්නව items අරන් තියෙනවා. :yes::yes: ඔය උබලා වගෙ උන් නිසා තමයි අපිට කෙල උනේ. :growl::growl::growl::growl:

    මම දන්නවනෙ මච ඒක ගැන හොදට
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    eBay එකෙන් ගෙන්නගත්ත items ලංකාවේ විකුනන්න ඕනෙද????
    මෙන්න නියම තැන.
    මේ site එක තාම අලුත්. මගේ යාලුවෙක් කරන්නේ. ඔයාලත් පුළුවන් නම් විකුනන්න තියෙන දේවල් මේ එකේ දාන්න.
    ලංකාවේ නීතියෙන් තහනම් නැති ඕනෑම දෙයක් මේකේ advertise කරන්න පුළුවන්. සිංහල ඉංග්‍රීසි ඕන එකකින්.

    සම්පුර්ණයෙන්ම FREE


    http://slemarket.blogspot.com/
    mama vibrators and dildos genava godak tiyenava keeya gana sell karatahaki da?:rolleyes:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    lol.. buy a DVI to VGA Converter will ya.. :P

    කවුද ඕයි දන්නෙ ලංකාවේ තියනවද???? eBay නම් එපා කම්මැලි ඕක එනකන් බලගෙන ඉන්න
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    sure එකටම වැඩ කරයිද මේකෙ තියෙන්නෙ DVI-D එකක් DVI-I නෙමෙයි

    ehenam DVI-D to VGA converter ekak ahala balanna.. nathnam oke HDMI thiyenawane.. HDMI to VGA cable eka ganna. mama kalin post eke dala athi link eka
     
    Status
    Not open for further replies.