අඩෝ බොට ගෙදරටම ආවද?මම ගත්ත කැම් එකත් ඔය size පෙට්ටියකම ආවේ.ඒත් ඒක කස්ටොම් එකෙන් ඇල්ලුවා.![]()
ඔව බන් කිසිඅවුලක් උනේ නැ
පෙට්ටියේ ගහල එවලා තිබ්බ රෙපෙයාර් අයිටම් එකෙක් කියල එකයි අවුලක් වෙන්න නැත්තේ මං හිතන්නේ
අඩෝ බොට ගෙදරටම ආවද?මම ගත්ත කැම් එකත් ඔය size පෙට්ටියකම ආවේ.ඒත් ඒක කස්ටොම් එකෙන් ඇල්ලුවා.![]()
ආහ්!!!.උඹ සෙලර්ට කිව්වද එහෙම ගහන්න කියලා..ඔව බන් කිසිඅවුලක් උනේ නැ
පෙට්ටියේ ගහල එවලා තිබ්බ රෙපෙයාර් අයිටම් එකෙක් කියල එකයි අවුලක් වෙන්න නැත්තේ මං හිතන්නේ
ආහ්!!!.උඹ සෙලර්ට කිව්වද එහෙම ගහන්න කියලා..

mama ahuwe u gatta eka anith ewata hariyanawada kiyala (universal)
kamak na OTG gana mama dannawa machan![]()

අපෝ නැ.මම උට මොකුත් කිව්වේ නැ බන්.සල්ලි පේ කරපු එක විතරයිකරේ වෙන කිසි කතාවක් නැ.
මිනිහම තමයි ගානට එවලා තිබ්බේ![]()


3.5 inch 2CH mirror monitor + car rear view camera![]()
Main Features
- Super slim
- Super high-quality picture
- TFT-LCD, display your favorite VCD, DVD, DVB ....
- Automatically turn on and switch to video source when video signal is detected.
- Ideal for car reversing monitor and vehicle entertainment.
- Clip on the original rear view mirror, simplifies installation and detachment
- Screen size: 3.5" color TFT LCD
- Wide viewing angle (V x H): 120 x 90
- Screen format: 4:3
- Brightness: 250cd/m3
- Contrast: 350:1
- System: PAL/NTSC auto switch
- Color: Black
- Mirror coated with special anti-glare glass surface (ensure 100% background visibility)
- Nominal voltage: +12V DC
- Power consumption: <3W
- Working environment: -20 ~ +60 degrees
Installation: Install on the Dashboard, Easy for installation and uninstallation Car Make: All Car
![]()
![]()
![]()
![]()
Professional exterior waterproof car rear view camera, easy to install and operate
1/3 Inch Color CMOS
PAL TV system
135° visible range
7 infrared night vision LED
Perfectly solve the issue of bad car rear view effect
Installation:
Mount the camera at the back of the car(on the license plate,or other suitable place)
Connect the yellow video output connector to terminal display device
Connect the black power input connector to power output deviceSpecifications:
Image device: 1/3 Inch Color CMOS
TV system: PAL
Effective pixels: 628 X 586 pixels/510 x 496 Pixels
Resolution: 420 TV lines
Lens Angle: 135 degree
Power supply: DC 12V
Accessories:![]()
- monitor
- Power Cable for monitor
- rear view camera
- av cable
- power cable for camera
අන්න මිනිස්සුඅපෝ නැ.මම උට මොකුත් කිව්වේ නැ බන්.සල්ලි පේ කරපු එක විතරයිකරේ වෙන කිසි කතාවක් නැ.
මිනිහම තමයි ගානට එවලා තිබ්බේ![]()

mokadda awe kohe indanda? US walin mama damma badu 5k dawas 6 giya thama tracking pennanne acceptance witharai
