cool ebay gadgets..

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    :yes: thibe

    min winning bid 79+15 $
    max 108+15

    Motorola DEXT MB220

    MB200A.jpg



    Samsung Galaxy Mini S5570

    US $185.00
    5570AAAA.jpg



    http://www.ebay.com/itm/New-Samsung...0644687456?pt=Cell_Phones&hash=item43abc5fa60


    Samsung i5800 Galaxy 3

    US $149.99
    I5800.jpg

    http://www.ebay.com/itm/New-Samsung...0871282537?pt=Cell_Phones&hash=item3f112fc369




    ela ne :D
    11.gif
    11.gif
     
    මම මේකක් ගත්ත යාළුවනේ :lol:
    ආවම බලල උඹලට කියන්නම් :D
    මේකට ඇන්ඩ්‍රොයිඩ් දාන්න පුළුවන් :D
    පට්ට නේ යාලුවනේ :D
    කියක් වියදම් ද බන්
    අවම කියපන් කොහොමද කියල;)
    මටත් android දන්නා ඕන බන් :oo:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    පට්ට නේ යාලුවනේ :D
    කියක් වියදම් ද බන්
    අවම කියපන් කොහොමද කියල;)
    මටත් android දන්නා ඕන බන් :oo:
    මම ටෙස්ට් කරන්න ගත්තෙ බන් යූස්ඩ් එකක ඊබේ එංගලන්ත කාරයෙක් ගෙන් 8000 කට ගත්තෙ :rofl:
    කන්ඩිශන් සෑහෙන හොද එකක්.
     
    මම ටෙස්ට් කරන්න ගත්තෙ බන් යූස්ඩ් එකක ඊබේ එංගලන්ත කාරයෙක් ගෙන් 8000 කට ගත්තෙ :rofl:
    කන්ඩිශන් සෑහෙන හොද එකක්.
    ලාබයි නේ :rofl:
    android දාල අපිටත් කියන්න බලන්න තත්වය කෙසේද කියල;)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ලාබයි නේ :rofl:
    android දාල අපිටත් කියන්න බලන්න තත්වය කෙසේද කියල;)
    එලකිරි , දාන මගුලක් දාල ටෙස්ට් කරන එකක් කරල කාටහරි විකුනන්න ඕනෙ යාළුවනේ :rofl:
     
    Status
    Not open for further replies.