wadi boss mage link eken ganin
wadi boss mage link eken ganin
අරකෙ ලෙන්ස් දෙකක්නෙ පුවො, එක්ස්ට්රා ලෙන්ස් එකට යන්නෙ 100 වගේ වැඩිපුරwadi boss mage link eken ganin
ah dan dakke puteඅරකෙ ලෙන්ස් දෙකක්නෙ පුවො, එක්ස්ට්රා ලෙන්ස් එකට යන්නෙ 100 වගේ වැඩිපුර
$0.1ට තියෙන්නෙ මොනාද බන් සිරාවට?
උඹ එහෙම එකක් දැකලා තියද?
ඒවට සිපින් ගෙවන්නෙ කොහොමද උන්?




gewanna wei , refund kare nathnam case ekak open karanna
oya wage welawal wala wena karanna deyak na , seller ge amma matak karanawa arenna![]()
aiyo salli !!!onna ehenam math item ekak gaththa
Bid karala thamai gaththe.
![]()
eBay site ekata wat yanne nathuwa kohomada ban $0.1 walata tiyana badu hoyanne poddak gihin hoyala balapan

මිනිස්සු ඇත්ත වටිනාකමට වඩා බිඩ් කරන්නෙ ඇයි බන්?aiyo salli !!!
ඇත්ත වටිනා කමට වඩා බිඩ් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. එහෙම කරන්නේ එක්කෝ නොදන්නා කමට නැත්නම් එක වින් කරන්න තියෙන බලවත් ආශාව හින්දා.මිනිස්සු ඇත්ත වටිනාකමට වඩා බිඩ් කරන්නෙ ඇයි බන්?
බිඩ් කරලා වින් කරහම ඊ-බේ එකෙන් මුකුත් වාසියක් තියද?
නිකම් ඩිස්කවුන්ට් එකක් වගේ දෙනවද
ඇත්ත වටිනාකමට වඩා බිඩ් කරහම
ithin ban oka $45 walata laba nadda?ඇත්ත වටිනා කමට වඩා බිඩ් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. එහෙම කරන්නේ එක්කෝ නොදන්නා කමට නැත්නම් එක වින් කරන්න තියෙන බලවත් ආශාව හින්දා.
අර මැක්ස් බිඩ් ඔප්ෂන් එක තියෙන්නේ අපි බිඩ් කරනකොට තියෙන්නේ ගොඩක් අඩු අගයක් නම් බිඩ් එක ඉවර වෙන්න තව වෙලාවත් තියෙනවා නම්, වෙන කවුරු හරි ඕකට බිඩ් කරයි කියලා සැකයකුත් තියෙනවා නම් ඒ වෙලාවට අපිට තව වැඩි ගානක් දාල සෙට් කරලා තියන්න පුළුවන්. (හැබැයි වටිනාකමට වඩා ගානක් දාන එක නම් මෝඩ කමක්)
වෙන කෙනෙක් ඔයාගේ කරන්ට් බිඩ් එකට වඩා බිඩ් කලොත් අර මැක්ස් බිඩ් අගය වෙනකල් ඔටෝ බිඩ් වේවි යනවා.


නෑ නෑ එහෙම අවුලක් නැහැ. ඔය බ්‍රෑන්ඩ් එක එච්චරම ප්‍රසිද්ද එකක් නෙමෙයි නේ.. ඒකයි එහෙම කිව්වේ.Ai macho mokakda ban meke thiyana awla![]()

ලාබයි ලාබයි.. ඔයිට අඩුවටත් බිඩ් කරන්න ඒවා ඕන තරම් තියෙනවාithin ban oka $45 walata laba nadda?![]()

eunath ban mama sathi thunak withara heuwa oitawada aduwen ekakwath giye nane okath mama thunparak withara bid kala okkoma giye $48 walata eka thamai man max bid eka $48 kale oya brand eka samsung brand ekata wada wadi ganakata ne ebay eketh yanneලාබයි ලාබයි.. ඔයිට අඩුවටත් බිඩ් කරන්න ඒවා ඕන තරම් තියෙනවා![]()



කෝ දැන් මෙකේ ඉටෙම්ස් දානවා අඩු වෙලානේ.
item hada hada dannada ban kiyanne![]()
thiyena thiyena ewa thamai danne ape un



oya ebay eke ona tharam thiyenne.. search karala hoyaganinko..VGA card gennapu aya innawada?(512/1gb)
hodha link ekak deepanko........![]()
