cool ebay gadgets..

Status
Not open for further replies.

yaahoooo20

Member
Mar 10, 2009
41
1
0
පැටියා;11768007 said:
:lol:

පට්ට ගහපුවනේ යකෝ ඕකෙ තියෙන්නෙ. (කොරියන් කුණු)
මාසයයි වොරන්ටි. සර්විස් එහෙම අවුලක් නෑ. :yes:
බ්‍රෑන්ඩ්නිඩු එකක්නේ කොකබුරා අරන් තියෙන්නනෙ.
ඒත් උපරිම 1500ක් වෙයි මෙහෙ බ්‍රෑන්ඩ්නිවු. :P

අනේ ගොන්ටෝ,

බ්‍රෑන්ඩ්නිව් කොහෙද යකෝ තියෙන්නේ........
ඕක රජ කාලේ සවුන්ඩ් කාඩ් එකක්,

ඇමරිකවේ හැදුවත් කුනු කුනුම තමයි,
ඒක තමයි මම කිව්වෙ 300 ගනේ 10ක් ගත්තත් 3000යි යන්නෙ කියලා
අනික යකෝ යුස්ඩ් කලා කියලා සවුන්ඩ් අඩුවෙන් ඇහෙනවද?:lol::lol::lol::lol:
 

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනේ ගොන්ටෝ,

    බ්‍රෑන්ඩ්නිව් කොහෙද යකෝ තියෙන්නේ........
    ඕක රජ කාලේ සවුන්ඩ් කාඩ් එකක්,

    ඇමරිකවේ හැදුවත් කුනු කුනුම තමයි,
    ඒක තමයි මම කිව්වෙ 300 ගනේ 10ක් ගත්තත් 3000යි යන්නෙ කියලා
    අනික යකෝ යුස්ඩ් කලා කියලා සවුන්ඩ් අඩුවෙන් ඇහෙනවද?:lol::lol::lol::lol:

    gihilla balapan unity eke me card ekama brand new 3800i.thawa unity ekema thawa shop ekaka beluwa eke 4500.
     
    Last edited:

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    mata tab ekak set una...penumatanam labai wage:lol: DM200.jpg

    http://www.ebay.com/itm/38037995700...XX:IT&_trksid=p3984.m1436.l2649#ht_2954wt_952
     

    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මමත් ගන්න නෙමේ බන් දැම්මේ හොයද්දි හම්බු උන නිසා දැම්මේ:P:P.මොන උනත් උබ දැම්ම එකනම් labai වගේ:)

    එල එල .. අපිට නැතත් කාටහරි වැදගත් වෙයිනේ... :)
     

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් dec 28 ට පස්සේ ලියුම් මාමා උබලට පාර්සල් ගෙනත් දුන්නද?මට 1ක් වත් අවෙ නැනෙ මචන්ලා.......
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    මචන් dec 28 ට පස්සේ ලියුම් මාමා උබලට පාර්සල් ගෙනත් දුන්නද?මට 1ක් වත් අවෙ නැනෙ මචන්ලා.......

    ඔව් ඊයේ එකක් ඇවිත් තිබුනා...:yes:
     

    PowerselleR

    Member
    Jan 22, 2011
    29
    4
    0

    මචන් ඇඩ් දාලා හොයපු $100ක් තියනවා.. මම එක දැන් දුන්නොත් උබට පුළුවන්ද මට රු.10,000ක් දෙන්න? ලොකු හදිස්සියක් බන්
     
    Status
    Not open for further replies.