api nam uba oka dapu gamanma kiwwa hadda paranai kiyala.. ko ithin uba ahuwe naa ne






ekane bn.anit eka mn mekama thamai unity eke ehuwe.unut kiwwe 3800 card eka kiyala.පැටියා;11768149 said:ඈ බං 5.1 කාඩ් එතකොට ගන්න ඇත්තෙම නැද්ද?![]()
පැටියා;11768007 said:
පට්ට ගහපුවනේ යකෝ ඕකෙ තියෙන්නෙ. (කොරියන් කුණු)
මාසයයි වොරන්ටි. සර්විස් එහෙම අවුලක් නෑ.
බ්රෑන්ඩ්නිඩු එකක්නේ කොකබුරා අරන් තියෙන්නනෙ.
ඒත් උපරිම 1500ක් වෙයි මෙහෙ බ්‍රෑන්ඩ්නිවු.![]()




අනිවා එන්න නැතුව ඇති...
අමතක උනා....සුභ අලුත් අවුරුද්දක් වේවා..

අනේ ගොන්ටෝ,
බ්‍රෑන්ඩ්නිව් කොහෙද යකෝ තියෙන්නේ........
ඕක රජ කාලේ සවුන්ඩ් කාඩ් එකක්,
ඇමරිකවේ හැදුවත් කුනු කුනුම තමයි,
ඒක තමයි මම කිව්වෙ 300 ගනේ 10ක් ගත්තත් 3000යි යන්නෙ කියලා
අනික යකෝ යුස්ඩ් කලා කියලා සවුන්ඩ් අඩුවෙන් ඇහෙනවද?![]()
gihilla balapan unity eke me card ekama brand new 3800i.thawa unity ekema thawa shop ekaka beluwa eke 4500.

mata tab ekak set una...penumatanam labai wageView attachment 36160
http://www.ebay.com/itm/38037995700...XX:IT&_trksid=p3984.m1436.l2649#ht_2954wt_952


මේ අයිටම් එක ගාන වැඩි නැද්ද ?
මේ ලින්ක් එක බලන්න...
http://www.ebay.com/itm/7-Inch-Touc...S_Tablet_Accessories&hash=item231580061b#shId

.මොන උනත් උබ දැම්ම එකනම් labai වගේ
මමත් ගන්න නෙමේ බන් දැම්මේ හොයද්දි හම්බු උන නිසා දැම්මේ.මොන උනත් උබ දැම්ම එකනම් labai වගේ
![]()

එල එල .. අපිට නැතත් කාටහරි වැදගත් වෙයිනේ...![]()

මචන් dec 28 ට පස්සේ ලියුම් මාමා උබලට පාර්සල් ගෙනත් දුන්නද?මට 1ක් වත් අවෙ නැනෙ මචන්ලා.......

Unity eke koheda brand new tiyenne
Okkoma manufacture republish (all items)
unity eke tiyana jarawa nam ganna epa