cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ebay පූසා... ඊයේ කේස් එක වෙලාවෙ... අහ් ඔයා කොළබ කැම්පස්නේ..:baffled:
    අර අයිටම් ආවද ? :sorry:
    mona , japure case neh :rofl:
    item awe na kola tika nam awa :rofl:
    ganna yanna kammali :oo:
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    mona , japure case neh :rofl:
    item awe na kola tika nam awa :rofl:
    ganna yanna kammali :oo:

    ඔව් ඔව් ඒකතමයි මට පස්සෙ තමයි මතක් උනේ... :rofl:
    හුටා.. එහෙනම් ගානක් යන වැඩක් වගේ...:dull:
    අම්මප.. එහෙනම් කොල ටික මට දෙන්න මම ගන්නම්...:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් ඔව් ඒකතමයි මට පස්සෙ තමයි මතක් උනේ... :rofl:
    හුටා.. එහෙනම් ගානක් යන වැඩක් වගේ...:dull:
    අම්මප.. එහෙනම් කොල ටික මට දෙන්න මම ගන්නම්...:P
    athe sallith na oi :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අයියෝ රෝස කොලේ ආවා. අපේ ඇඩ්‍රස් එකට ගෙන්නපු ෆෝං එකක් මාට්ටු වෙච්ච පලවෙනි වතාව :(:(
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    බින්දු;11796224 said:
    අයියෝ රෝස කොලේ ආවා. අපේ ඇඩ්‍රස් එකට ගෙන්නපු ෆෝං එකක් මාට්ටු වෙච්ච පලවෙනි වතාව :(:(
    :(
     
    Status
    Not open for further replies.