cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2zyftpg.png
    ගීත් Nikon COOLPIX කැම් එක හොදද මචන් !! මෙන්න මේ වගේ එකක් !!
    මචන් මට පොඩ්ඩක් help එකක් දීපන්කො කැම් එකක් හොයා ගන්න..

    http://www.ebay.com/ctg/Nikon-COOLP...3A2%7C39%3A1%7C72%3A5848&_trksid=p3286.c0.m14

    ..................................................​
    mama gatte kodak Z990 ekak , ubata super zoom adu ganata quality one nam eka ganin , mama godak kiyawala balala eka gatte :D

    menna super zoom / bridge warge camera list eka
    http://snapsort.com/explore/best-super-zooms/24-months-recent

    ewa gana individually full reviews methanin kiyawanna (model eka search karama ewi)
    http://www.photographyblog.com
     
    Last edited:

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹට ඕනෙ නම් මෙන්න මම ඒකෙන් ගත්ත ෆොටෝ ටිකක් , වැඩි වෙලාවක් හම්බුනේ නෑ වැඩ නිසා

    100_0801.jpg

    100_1030.jpg

    100_1189.jpg

    100_1141.jpg

    100_0479.jpg

    100_0452.jpg

    100_0381.jpg

    100_1085.jpg

    ඔය හඳේ පින්තූර වලින් සහ මේ අන්තිම පින්තූරෙන් තේරෙයි මේකෙ සූමින් පවර් එක :D
    පින්තූර වල ඇති ලගම තියෙන දේව (සුපර් මැක්‍රො) සහ දුර දේවල් ( සුපර් ටෙලෙපොටෝ) ගන්න පුළුවන් හැකියාව මේ කැමර වලට :D

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ වෙන වෙනම ගත්ත පින්තූර 4ක් එකකට දාල , සූමින් පවර් එක පැහැදිලි කරන්න :D
     
    Last edited:

    Harin_buwa

    Junior member
  • Jun 15, 2009
    156
    3
    18
    මම e-bay ඒකෙන් මෙන්න මේ phone එක ගත්තා.( LG KM900 ARENA SILVER 8GB )

    http://www.ebay.com/itm/230727754380?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    මට seller tracking no එක දුන්නා ගිය(13) සිකුරාදා. Item එක ෂිප් කරා කියලා. එත් තාම මට item එක track කර ගන්න බැ . tracking no එක වැරදියි කියනවා.

    15p63hd.jpg

    දැන් seller ගේ profile එකට ගියාම man 25 වෙනකම් away කියනවා, seller ගේ mobile phone used කරපුවා එවනවා කියලා negative feedback තියෙනවා,

    http://feedback.ebay.com/ws/eBayISA...sspagename=VIP:feedback&ftab=FeedbackAsSeller
    11kfomr.jpg

    මචෝ seller මට පොල්ල තිබ්බද. හෙල්ප් එකක් දෙන්න. සල්ලි නම් ආයේ ගන්න පුළුවන් එත් time එක. shit

    meekama mama gaththa but mee seller nam nemei..ada awa ban..wedi wasak giye nee..10 days wage...
     
    • Like
    Reactions: chanakamanjula

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    උඹට ඕනෙ නම් මෙන්න මම ඒකෙන් ගත්ත ෆොටෝ ටිකක් , වැඩි වෙලාවක් හම්බුනේ නෑ වැඩ නිසා

    ඔය හඳේ පින්තූර වලින් සහ මේ අන්තිම පින්තූරෙන් තේරෙයි මේකෙ සූමින් පවර් එක :D
    පින්තූර වල ඇති ලගම තියෙන දේව (සුපර් මැක්‍රො) සහ දුර දේවල් ( සුපර් ටෙලෙපොටෝ) ගන්න පුළුවන් හැකියාව මේ කැමර වලට :D

    මේ උඩ පින්තූරෙ තියෙන්නෙ වෙන වෙනම ගත්ත පින්තූර 4ක් එකකට දාල , සූමින් පවර් එක පැහැදිලි කරන්න :D

    patta cam eka macho, mokadda model eka
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    උඹට ඕනෙ නම් මෙන්න මම ඒකෙන් ගත්ත ෆොටෝ ටිකක් , වැඩි වෙලාවක් හම්බුනේ නෑ වැඩ නිසා

    100_1189.jpg

    meka patta
    gatthe kohomada bole uba gaha udada hitiye :rolleyes::rolleyes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    2zyftpg.png
    ගීත් Nikon COOLPIX කැම් එක හොදද මචන් !! මෙන්න මේ වගේ එකක් !!
    මචන් මට පොඩ්ඩක් help එකක් දීපන්කො කැම් එකක් හොයා ගන්න..

    http://www.ebay.com/ctg/Nikon-COOLP...3A2%7C39%3A1%7C72%3A5848&_trksid=p3286.c0.m14

    ..................................................​

    hii mama gathhta coolpix podi ekak
    http://www.ebay.com/itm/27084180602...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4019wt_1139
    04.jpg
     
    Status
    Not open for further replies.