cool ebay gadgets..

Status
Not open for further replies.

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Owu tax Rs 120 ($9.89 ta ) gewuwa. mata discount 1 adunama light 1 ganna gewanna uneth Rs 76 vithra tax ma gewuwa 120 discount hambuna 1 nisa echchara awulak nee nethnam ayyiyo salli

    2zyftpg.png
    Mokadda bn light eka ?
    ..................................................​
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2zyftpg.png
    oka ganna epa bn !! ayyo salli thamai..
    receiver eke size eka balapan patta sizene bn..
    menna me wage ekak ganin..

    http://www.ebay.com/itm/Ultra-Thin-...tu=UCC&otn=15&ps=63&clkid=6251242890035264047
    ..................................................​
    :lol::lol::lol:
    රිසීවර් එකේ සයිස් එකෙන්ද හොඳයිද නැද්ද කියන්නෙ?:P
    අර සමහරු ෆෝන් වල බරින් කියනවා ෆෝන් එක හොඳයි කියලා අන්න ඒ වගේද? :rofl:
    එහෙම කියලා චයිනීස් ජරාවක ලින්ක් එකක් දීලා. :lol:


    Meka awulak nadda?umba gattada meka? habai meke brand eka mokadda kiyala dala na..

    ඔය චයිනීස් ජරාව ගන්න එපා. ඩයිනෙක්ස් කියන්නෙ හොඳ බ්‍රෑන්ඩ් එකක්. මාත් දැං 6මාසයක් වගේ යූස් කරනවා. කිසි අවුලක් නෑ. රීචාජබල් බැටරි දෙකකුත් ගන්න. :)
     

    HardLife

    Active member
  • Feb 2, 2012
    202
    26
    28
    ලාභ උන පළියට ජරාව ගන්න එපා බන්! එක පාර හොඳ මවුස් එකක් ගනින්;)
     

    dkp

    Active member
  • Feb 19, 2008
    636
    26
    28
    Colombo
    selling NVIDIA gt220 1gb DDR3 VGA for urgent cash reqmnt
    with 1 year warrenty...
    6500/=

    urgnt guys help me out
    can play all new games
     
    Status
    Not open for further replies.