cool ebay gadgets..

Status
Not open for further replies.

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,646
    8,439
    113
    In Your Heart
    මචන්ලා මම bid කරලා SONY ERICSSON XPERIA X10 mini phone එකක් win කලා..දන්න එවුන් බලලා මට කියපල්ලා මේක මේ ගානට අවුලක් නැද්ද?

    http://www.ebay.com/itm/290669282688?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649#rwid&autorefresh=true&autorefresh=true&autorefresh=true

    machan 70$ unath ganna epa .. oya seller horek used phones walata housing dala brand new kiyala denne.. mama oya yakagen e75 ekak gaththa.. mama eka paththakata dala thiyenne, oya seller ge feedback serama kiyawan yanna therei .. godak nodanna minissunta theren na phn eka used kiyala
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mchnla meka hodaida http://www.ebay.com/itm/3-5mm-WH-70...ccessories&hash=item35b91fff58#ht_5181wt_1110

    danna eken kiyapanko qulity ehema hodaida kiyala

    2zyftpg.png
    wadak na machan !!
    oka Nokia genuine ekak newei neda ?? ehenam ganna epa !! mala jarawa..
    Genuine eka nam supiri !! oya price ekata genuine ganna ba bn..

    ..................................................​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    2zyftpg.png
    kohomath machan laptop briefcase backpack eka tharam quality ekak na..
    uba lap eka ganna kota un dunne nadda ??
    naththam eka dila backpack eka gaththada ?
    idapn mama link tikak dannam..

    ..................................................​

    ඒක එපා කියලා මම බැක්පැක් එකක් ගත්තා :sorry:
    ලින්ක් එකක් දියංකෝ හොඳ බෑග් එකක් ගන්න ඕනෙ ඉක්මනට. බස්වල තද වෙන විදියට ලඟදිම ලැපට බබා හම්බවෙයි වගේ :angry:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    පැටියා;12073840 said:
    ඒක එපා කියලා මම බැක්පැක් එකක් ගත්තා :sorry:
    ලින්ක් එකක් දියංකෝ හොඳ බෑග් එකක් ගන්න ඕනෙ ඉක්මනට. බස්වල තද වෙන විදියට ලඟදිම ලැපට බබා හම්බවෙයි වගේ :angry:

    2zyftpg.png
    Habai machan oyata backpack ekata wada side bag eka karadarayak wenawa..
    ubata therevi gaththata passe..
    oka eka paththe urayak uda dagena yanakota niyama sapak thiyenne..
    itath ube lap toshiba ekak neda ?toshiba lap eka barath vadi bn..

    hari hari !! Aulak na.. mama link tikak dannam..budget eka kiyada ?

    ..................................................​
     
    Aug 18, 2011
    6,147
    788
    0
    machan 70$ unath ganna epa .. oya seller horek used phones walata housing dala brand new kiyala denne.. mama oya yakagen e75 ekak gaththa.. mama eka paththakata dala thiyenne, oya seller ge feedback serama kiyawan yanna therei .. godak nodanna minissunta theren na phn eka used kiyala

    :yes::yes: අනිවා මූ මහ කම්බා හොරෙක්. මත් ඕකාගෙන් ෆෝන් 4ක් විතර අරගෙන තියෙනවා. එකයි හරියට වැඩ කරේ :oo::oo::baffled::baffled:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan hongkong post eken dena tracking no eken lankawe atuleth track karanna puluwanda ? :confused:

    2zyftpg.png
    Ba bn !! ube destination eka wenne lankawane ithin lankawata awada kiyala vitharak bala ganna puluwan..
    eth bn oya hongkong tracking hariyata update wenne na bn..
    tracking na wage thamai !!

    ..................................................​
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බින්දු;12073994 said:
    :yes::yes: අනිවා මූ මහ කම්බා හොරෙක්. මත් ඕකාගෙන් ෆෝන් 4ක් විතර අරගෙන තියෙනවා. එකයි හරියට වැඩ කරේ :oo::oo::baffled::baffled:
    :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    HNB = 115.1 machan :P
    online banking walin tak gala kapichcha gana balaganna puluwan

    :confused::confused: වෙන සීන් කෝන් එකක් අහන්න යන්නේ. ඇලර්ට්පේ එකේ තියෙන සල්ලි HNB එකට ගෙන්න ගන්න පුලුවන්ද කියලා දන්නවද බන්ස්??
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    බින්දු;12074049 said:
    :confused::confused: වෙන සීන් කෝන් එකක් අහන්න යන්නේ. ඇලර්ට්පේ එකේ තියෙන සල්ලි HNB එකට ගෙන්න ගන්න පුලුවන්ද කියලා දන්නවද බන්ස්??

    2zyftpg.png
    ba bn !! un dan credit card withdraw karana eka nawaththala thiyenne.. !!
    ..................................................​
     
    Status
    Not open for further replies.