cool ebay gadgets..

Status
Not open for further replies.

Hitler Z Back

Member
Jan 15, 2010
1,372
137
0
ශ්‍රී ලංකාවෙ :D
17022012260.jpg

iye thama awe item eka hariyatama maasayak giya enna
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන් :shocked:
    කුමන පයන්නක් ද ඒ උනේ :shocked: ඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්‍රස් තමා ශිප් කරල තියෙන්නෙ.

    මේ බලපන්
    https://tools.usps.com/go/TrackConfirmAction.action
    EI330325193US
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන් :shocked:
    කුමන පයන්නක් ද ඒ උනේ :shocked: ඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්‍රස් තමා ශිප් කරල තියෙන්නෙ.

    මේ බලපන්
    https://tools.usps.com/go/TrackConfirmAction.action
    EI330325193US
    හුටා අරු උබට මැජික් එකක් දලා වගේ:eek::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන් :shocked:
    කුමන පයන්නක් ද ඒ උනේ :shocked: ඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්‍රස් තමා ශිප් කරල තියෙන්නෙ.

    මේ බලපන්
    https://tools.usps.com/go/TrackConfirmAction.action
    EI330325193US

    මේකයි ඕක ඉන්දියාවට ගිහින් ආදම් ගේ පාලමෙන් එනවා ඇති !! :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේකයි ඕක ඉන්දියාවට ගිහින් ආදම් ගේ පාලමෙන් එනවා ඇති !! :baffled:
    මම හිතන්නෙ los angalis ඉදන් මෙහෙට direct flight හැම වෙලේම නැති නිසා india වලින් බාල වෙන එකක ලංකාවට ගේනව ඇති බන් :D මේක express mail නිසා ඉක්මනට දෙන්න ඕනෙනෙ :D තාම ශිප් කරල දවස් 5යි
     
    මම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන් :shocked:
    කුමන පයන්නක් ද ඒ උනේ :shocked: ඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්‍රස් තමා ශිප් කරල තියෙන්නෙ.

    මේ බලපන්
    https://tools.usps.com/go/TrackConfirmAction.action
    EI330325193US
    :rofl::rofl: saadu :P

    ewi ban direct shipping unta alaba athi :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :rofl::rofl: saadu :P

    ewi ban direct shipping unta alaba athi :P
    අලාබ නෙවෙයි බන් එහෙ ඉදන් මෙහෙට ඩිරෙක්ට් ශිපින් එවන්න ගියොත් ඕක මාසෙකට එන්නෙ නෑ :P මොකද ප්ලේන් නෑ නෙ කෙලින්ම මෙහෙට. කලින් සැරේ උනේ ඒක :rofl: ඒක නිසා මේ සැරේ express දැම්මෙ :D මුන් ඉන්දියාවට යවල මෙහෙට එවන්න හදන්නෙ මම හිතන්නෙ :D
     
    අෆ්ෆා එහෙම සීන් එකක්ද ,
    කොහෙන් හරි කමක් නෑ ඉක්මනට ලැබෙනවා නම් ;)
    උබට අර එක samsung 360 ආවද කොහොමද ඒක :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අෆ්ෆා එහෙම සීන් එකක්ද ,
    කොහෙන් හරි කමක් නෑ ඉක්මනට ලැබෙනවා නම් ;)
    උබට අර එක samsung 360 ආවද කොහොමද ඒක :dull:
    අඩෝ ඒක කැ^ සීන් එක උනේ H1 කියල මූ එවල තියෙන්නෙ M1 එකක් :(
    ඒක මල ජරාවක් බන් අරක වගේ නෙවෙයි. සෙලර්ට බැනල උගෙන් partial refund එකක් අරන් ශේප් කරගත්ත ගොඩින් :oo: ෆෝන් එකත් වික්ක, මම හරියට දැක්කෙ වත් නෑ මල්ලි තමා ඔක්කොම ඩීල් කරල තියෙන්නෙ , අලාබයක් නම් නෑ බට් H1 එක ටෙස්ට් කරගන්න බැරි උනා :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අඩෝ මට කවුරුහරි Apple iPhone 3G OEM sim tray (Black) එකක ලින්ක් එකක් හොයල දියං හැබැයි චයිනීස් සෙලර්ස් ලා බ්වැහ්!! :dull:
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    මචං අපි ගේන item එකකට tax වැදුනොත් ඒක ගෙවල item එක ගන්න Colombo ම යන්න ඕනද?

    :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    අනේ කියපංකෝ.......................
     
    අඩෝ ඒක කැ^ සීන් එක උනේ H1 කියල මූ එවල තියෙන්නෙ M1 එකක් :(
    ඒක මල ජරාවක් බන් අරක වගේ නෙවෙයි. සෙලර්ට බැනල උගෙන් partial refund එකක් අරන් ශේප් කරගත්ත ගොඩින් :oo: ෆෝන් එකත් වික්ක, මම හරියට දැක්කෙ වත් නෑ මල්ලි තමා ඔක්කොම ඩීල් කරල තියෙන්නෙ , අලාබයක් නම් නෑ බට් H1 එක ටෙස්ට් කරගන්න බැරි උනා :D
    අහ M1 එකයි H1 දෙකම පෙනුම එක වගේ නේ :P
    M1 එක නම් චා H1 එක SPECIFICATIONS නම් එල
    අහ එහෙනම් අව්ලක් නෑ
    උබ දැක්ක ද $ එක EXCHANGE RATE ඊයේ 122 :growl:
     
    Status
    Not open for further replies.