Mama eay eken 3D Glass 2 k (2 pair) site 2 kin gattha . 14 daya walatath wadi.Eth Thama Na..![]()



iye thama awe item eka hariyatama maasayak giya enna

ඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්රස් තමා ශිප් කරල තියෙන්නෙ.හුටා අරු උබට මැජික් එකක් දලා වගේමම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන්![]()
කුමන පයන්නක් ද ඒ උනේඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්රස් තමා ශිප් කරල තියෙන්නෙ.
මේ බලපන්
https://tools.usps.com/go/TrackConfirmAction.action
EI330325193US


මම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන්![]()
කුමන පයන්නක් ද ඒ උනේඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්රස් තමා ශිප් කරල තියෙන්නෙ.
මේ බලපන්
https://tools.usps.com/go/TrackConfirmAction.action
EI330325193US

මොඩෙම් එකක් ගත්ත දවස් 5n ආව ලොල් මට වේගෙන්ම ආව item එක![]()


මම හිතන්නෙ los angalis ඉදන් මෙහෙට direct flight හැම වෙලේම නැති නිසා india වලින් බාල වෙන එකක ලංකාවට ගේනව ඇති බන්මේකයි ඕක ඉන්දියාවට ගිහින් ආදම් ගේ පාලමෙන් එනවා ඇති !!![]()
මේක express mail නිසා ඉක්මනට දෙන්න ඕනෙනෙ
තාම ශිප් කරල දවස් 5යිමම US වලි මෙහෙට ගෙන්නපු (යාළුව ship කරේ) phone වගයක් tracking බැලුවම ගිහිල්ල තියෙන්නෙ india වටනෙ බන්![]()
කුමන පයන්නක් ද ඒ උනේඌ හරියට ලංකාවෙ මගේ ඇඩ්රස් තමා ශිප් කරල තියෙන්නෙ.
මේ බලපන්
https://tools.usps.com/go/TrackConfirmAction.action
EI330325193US

saadu 

අලාබ නෙවෙයි බන් එහෙ ඉදන් මෙහෙට ඩිරෙක්ට් ශිපින් එවන්න ගියොත් ඕක මාසෙකට එන්නෙ නෑsaadu
ewi ban direct shipping unta alaba athi![]()
මොකද ප්ලේන් නෑ නෙ කෙලින්ම මෙහෙට. කලින් සැරේ උනේ ඒක
ඒක නිසා මේ සැරේ express දැම්මෙ
මුන් ඉන්දියාවට යවල මෙහෙට එවන්න හදන්නෙ මම හිතන්නෙ 
අෆ්ෆා එහෙම සීන් එකක්ද ,අලාබ නෙවෙයි බන් එහෙ ඉදන් මෙහෙට ඩිරෙක්ට් ශිපින් එවන්න ගියොත් ඕක මාසෙකට එන්නෙ නෑමොකද ප්ලේන් නෑ නෙ කෙලින්ම මෙහෙට. කලින් සැරේ උනේ ඒක
ඒක නිසා මේ සැරේ express දැම්මෙ
මුන් ඉන්දියාවට යවල මෙහෙට එවන්න හදන්නෙ මම හිතන්නෙ
![]()


අඩෝ ඒක කැ^ සීන් එක උනේ H1 කියල මූ එවල තියෙන්නෙ M1 එකක්අෆ්ෆා එහෙම සීන් එකක්ද ,
කොහෙන් හරි කමක් නෑ ඉක්මනට ලැබෙනවා නම්
උබට අර එක samsung 360 ආවද කොහොමද ඒක![]()

ෆෝන් එකත් වික්ක, මම හරියට දැක්කෙ වත් නෑ මල්ලි තමා ඔක්කොම ඩීල් කරල තියෙන්නෙ , අලාබයක් නම් නෑ බට් H1 එක ටෙස්ට් කරගන්න බැරි උනා 

මචං අපි ගේන item එකකට tax වැදුනොත් ඒක ගෙවල item එක ගන්න Colombo ම යන්න ඕනද?
අහ M1 එකයි H1 දෙකම පෙනුම එක වගේ නේඅඩෝ ඒක කැ^ සීන් එක උනේ H1 කියල මූ එවල තියෙන්නෙ M1 එකක්
ඒක මල ජරාවක් බන් අරක වගේ නෙවෙයි. සෙලර්ට බැනල උගෙන් partial refund එකක් අරන් ශේප් කරගත්ත ගොඩින්ෆෝන් එකත් වික්ක, මම හරියට දැක්කෙ වත් නෑ මල්ලි තමා ඔක්කොම ඩීල් කරල තියෙන්නෙ , අලාබයක් නම් නෑ බට් H1 එක ටෙස්ට් කරගන්න බැරි උනා
![]()

