cool ebay gadgets..

Status
Not open for further replies.

Lihrox

Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    හොදයි හැබැයි ටිකක් විතර බැටරි කනවා :angry:
    ඒක නිසා ඕකත් එක්කම රීචාජබල් බැටරි කෑලි ටිකකුත් ගනින් :D

    mavhan batery eka kochchara withara kal use karanna puluwanda?
     
    lkmagz

    Junior member
  • Dec 6, 2010
    156
    3
    18
    මේක මේ ගානට ලාබද. මම මගේ adsl router එකට සෙට් කරන්න ගන්න යන්නේ.

    Mini Portable Nano TP-LINK TL-WR703N 150Mbps WiFi

    US $24.95
    FREE - Economy Int'l Shipping

    ViewPicture.aspx
    ViewPicture.aspx

    http://www.ebay.com/itm/200730884736?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    මීට වඩා අඩුවට මේක තියෙනවා නම් මට හොයලා දෙනවද :)

    මටනම් ගාන අවුලක් නැහැ.. එත් ඕක ඔය කියන විදියටම වැඩ කරයිද බන්???
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,821
    6,692
    113
    38
    Galle
    මචං මගේ බඩුයක් කස්ටම් ඒ​කෙන් අල්ලලා.... ලියුමක් ඈවිත් ගාල්ලේ post office එකට ඈවිත් අරගන්න කියල.... මට පශ්න කෝටියයි බං

    1. මට එවපු ලියුමේ භාණ්ඩයේ නම ගම කිලෝ ගාන කිසිම දෙයක් සටහන් වෙලා නෑ... ඒක දැනගන්න විදියක් නෑ...

    2. අද 11 නිසා අද සෙනසුරාදා සවස 3.00 වෙනකං විතරයිලු උන් ඉන්නේ... මට අද කොහෙත්ම යන්න විදියක් නෑ... අද වැඩ හෝ ගාලා ... ඒක නිසා තැපැල් කන්තෝරැවේ අය ආයේ කවදා වැඩ පටන් ගනීද මේ අවුරැද්ද නිසා ....

    3. මට කොච්චර කාලයක් දෙනවද පාර්සලය නිදහස් කර ගන්න..

    4. කොච්චර ගානක් අය කරයිද පාර්සලයට ..

    උදව්වක් කරන්න බලන්න... ලොකු අමාරැවක වැටුනේ ....

    එතනට ගියාම උන අහනවා බඩුවට කීයක්‌ ගියද (කොච්චර වටිනවද) මොකක්ද මේකේ තියෙන්නේ කියල.
    එක අනුව තම උන බිල දාන්නේ.

    පොඩ්ඩක් අඩල දුක ගැනවිල්ලක් කියල උටත් පොඩි ගණක දීල ඕකට අඩු බිලක්‌ දාගන්න පුළුවන් වෙයි

    උඹ සල්ලි ගෙවපු ගමන බඩුව නිදහස් කරනවා
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    මටනම් ගාන අවුලක් නැහැ.. එත් ඕක ඔය කියන විදියටම වැඩ කරයිද බන්???

    math oka ganna beluwa. anthimata gathe na. hebai meke awula portable na ne. $30 kata withara portable ekak ganna puluwan.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේක මේ ගානට ලාබද. මම මගේ adsl router එකට සෙට් කරන්න ගන්න යන්නේ.

    Mini Portable Nano TP-LINK TL-WR703N 150Mbps WiFi

    US $24.95
    FREE - Economy Int'l Shipping

    ViewPicture.aspx
    ViewPicture.aspx

    http://www.ebay.com/itm/200730884736?ssPageName=STRK:MESINDXX:IT&_trksid=p3984.m1436.l2649

    මීට වඩා අඩුවට මේක තියෙනවා නම් මට හොයලා දෙනවද :)

    ADSL/ ADSL Router එකට ඕක ගහලා වැඩ කරන්න බෑ.
    ඕකට 3G Dongle එකක් ගහලා අවිඨයි හොට්ස්පොට් එකක් හදාගන්න පුලුවන්.
    උඹෙ වැඩේට හරි යන්නෙ ADSL WIFI Access point එකක් :yes:
     
    ඕකට 3G Dongle එකක් ගහලා වයිෆයි හොට්ස්පොට් එකක් හදාගන්න පුලුවන්.
    උඹෙ වැඩේට හරි යන්නෙ ADSL WIFI Access point එකක් :yes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    පැටියා;12502854 said:
    ADSL/ ADSL Router එකට ඕක ගහලා වැඩ කරන්න බෑ.
    ඕකට 3G Dongle එකක් ගහලා වයිෆයි හොට්ස්පොට් එකක් හදාගන්න පුලුවන්.
    උඹෙ වැඩේට හරි යන්නෙ ADSL WIFI Access point එකක් :yes:

    ade athha thama uba kiuwa eka hoydayi. macho mata aduwata "ADSL WIFI Access point" ekak hoyala denavada. normal use ekata
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    mavhan batery eka kochchara withara kal use karanna puluwanda?
    නෝමල් ටොෂිබ කෑල්ලක් දැම්මොත් වැඩිම සතියයි :yes:
    ඒත් මෞස් එක නම් සුපිරි :D... ගන්නව නම් ටොම්ටොප් ඊබේ සෙලර් ගෙන් ගනින් වෙන එවුන් ගාව තියෙන්නෙ ඩුප්ලිකේට් එව්වා :P

    http://www.ebay.com/itm/Slim-Mini-U...DPI-/200613728530?pt=Mice&hash=item2eb5829112
     
    Last edited:

    Lihrox

    Well-known member
  • Jul 11, 2009
    989
    56
    48
    නෝමල් ටොෂිබ කෑල්ලක් දැම්මොත් වැඩිම සතියයි :yes:
    ඒත් මෞස් එක නම් සුපිරි :D... ගන්නව නම් ටොම්ටොප් ඊබේ සෙලර් ගෙන් ගනින් වෙන එවුන් ගාව තියෙන්නෙ ඩුප්ලිකේට් එව්වා :P

    http://www.ebay.com/itm/Slim-Mini-U...DPI-/200613728530?pt=Mice&hash=item2eb5829112

    Thanks machan. AA Alkaline battery kiyanne normal battery eka neda machan. Mata USB rechargeable ekak hoyala diyanko....
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පැටියා;12502848 said:
    ADSL/ ADSL Router එකට ඕක ගහලා වැඩ කරන්න බෑ.
    ඕකට 3G Dongle එකක් ගහලා අවිඨයි හොට්ස්පොට් එකක් හදාගන්න පුලුවන්.
    උඹෙ වැඩේට හරි යන්නෙ ADSL WIFI Access point එකක් :yes:

    wifi hotspot ekei wifi access point ekei wenasa mokakda???:oo::oo::oo:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thanks machan. AA Alkaline battery kiyanne normal battery eka neda machan. Mata USB rechargeable ekak hoyala diyanko....
    චාජර් එකට මේක ගනින් : http://www.ebay.com/itm/New-USB-Cha...ltDomain_0&hash=item2eae26000d#ht_3004wt_1270
    බැටරි වලට මේක ගනින් : http://www.ebay.com/itm/2-AA-3000mA..._Batteries&hash=item2a1b0fe400#ht_2547wt_1270
    ඔය ටික තමයි මට අඩුවටම හම්බ උනේ චාජරේ නම් එල එකක් මම ගාවත් තියෙනවා :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චාජර් එකට මේක ගනින් : http://www.ebay.com/itm/New-USB-Cha...ltDomain_0&hash=item2eae26000d#ht_3004wt_1270
    බැටරි වලට මේක ගනින් : http://www.ebay.com/itm/2-AA-3000mA..._Batteries&hash=item2a1b0fe400#ht_2547wt_1270
    ඔය ටික තමයි මට අඩුවටම හම්බ උනේ චාජරේ නම් එල එකක් මම ගාවත් තියෙනවා :yes:

    :)
    ඔය බැටරි වල කල්පැවැත්ම කෝමද බං?
    මම සැන්යෝ ඔරිජිනල් බලරි දෙකක් ගත්ත $5 අයියෝ සල්ලි :angry:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12505752 said:
    :)
    ඔය බැටරි වල කල්පැවැත්ම කෝමද බං?
    මම සැන්යෝ ඔරිජිනල් බලරි දෙකක් ගත්ත $5 අයියෝ සල්ලි :angry:
    එහෙම අවුලක් නම් නෑ මම ගාවත් තියෙන්නෙ ඔය ජාතියෙ දෙකක් දැන් මාස 2ක් වෙනවා එල වගේ වැඩ :yes:
    අවුලකට තියෙන්නෙ full charge වෙන්න පැය 6ක් යනවා :rolleyes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ade athha thama uba kiuwa eka hoydayi. macho mata aduwata "ADSL WIFI Access point" ekak hoyala denavada. normal use ekata

    මේ වගේ එකක් තමා සෙට් වෙන්නෙ මචං.
    :oo:

    http://www.ebay.com/itm/Qwest-Actio...EN_Routers&hash=item20b0392cef#ht_4019wt_1037

    උඹට ලාබෙට ඔය වැඩේ කරගන්න විදියක් කියන්නද? :D

    $5ට 6ට විතර ගනිං WIFI Adapter එකක්. ඒක මැෂින් එකට ගහලා හදපං Ad-hoc නෙට්වර්ක් එකක්. ඊට පස්සෙ ඉන්ටර්නෙට් ෂෙයා කරන්න අලවු කරපං ඇඩ්හොක් එකෙන්.

    දැං උඹෙ ෆෝන් එකෙන් හරි ටැබ් එකෙන් හරි ලැපෙන් හරි වයිෆයි සර්ච් එකක් දාලා බලපං :D:yes:

    Android phone එකක් නම් වෙන සොෆ්ට්වෙයා එකකින් හොට්ස්පොට් එකක් හදන්න ඕනෙ මම හිතන්නෙ. ;)
     
    Status
    Not open for further replies.