එහෙම අවුලක් නම් නෑ මම ගාවත් තියෙන්නෙ ඔය ජාතියෙ දෙකක් දැන් මාස 2ක් වෙනවා එල වගේ වැඩ
අවුලකට තියෙන්නෙ full charge වෙන්න පැය 6ක් යනවා![]()
දැං උඹ මාස දෙකට කීපාරක් ඕක චාජ් කලාද?
මගෙ නම් මචං මාසයක් වගේ චාජ් එක අල්ලල තියනවා බං.
මේ බැටරි පැය 18ක් චාජ් කරන්න ඕනෙ ඒත්












