cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    100_2445.jpg

    Menna mama ebay eken gennapu badu wala envelop walin kotasak
    මොනාද බන් අර තඩි පෙට්ටි වල තිබුනෙ :shocked:?
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මචන්ලා...මම order කරපු ටැබ් එකයි,පොතකුයි,ෆෝන් එකකුයි ගිය මාසේ 19 වෙනිදා ෂිප් කරලා තිබුනා.එත් තවම අවේ නෑ.නිවාඩු දවස් ගොඩක් සෙට් උන නිසා එහෙම වෙන්න පුළුවන් කියල තැපැල් මහත්තය කියනවා.තව කාටහරි මේ අව්ල තියෙනවද????අර බඩු තුන ගත්තේ සෙලස්ල තුන් දෙනෙක්ගෙන්.
    තව ඉවසල ඉදපන්... මගෙත් ගිය මාසෙ 6 වෙන්ද ගත්තු එකක් තාම ආවෙ නෑ :rolleyes:
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    තව ඉවසල ඉදපන්... මගෙත් ගිය මාසෙ 6 වෙන්ද ගත්තු එකක් තාම ආවෙ නෑ :rolleyes:
    අනේ මන්ද බන්.පොතයි Tablet Pc එකයි නම් අව්ලක් නෑ.ෆෝන් එක ගෙන්නුවේ යාලුවෙකුට.මල මගුලයි.:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Lankawe Turbo Sim pawichchi karana eka tahanam da?
    Locked Iphone 4s ekak genawoth turbo sim 1k dala use karanna puluwan da?
    Etakota okkoma features weda karai da (Phone, Data (3G))?

    Iphones gana danna aya kiyanna. Unlock karanawa nam keyak wage yai da 4S ekak?
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    මචන්ලා...මම order කරපු ටැබ් එකයි,පොතකුයි,ෆෝන් එකකුයි ගිය මාසේ 19 වෙනිදා ෂිප් කරලා තිබුනා.එත් තවම අවේ නෑ.නිවාඩු දවස් ගොඩක් සෙට් උන නිසා එහෙම වෙන්න පුළුවන් කියල තැපැල් මහත්තය කියනවා.තව කාටහරි මේ අව්ල තියෙනවද????අර බඩු තුන ගත්තේ සෙලස්ල තුන් දෙනෙක්ගෙන්.

    මගෙත් 10 වෙනිදා post කරපු letter (check) එකක් (us ඉදලා ) මට ලැබුනේ මේ සිකුරාදා. සාමාන්‍යයෙන් වෙනදානම් 20 - 27 ලැබෙනවා. mail පරක්කුයි වගේ..මේ මාසේ වෙසක්කාඩ් සීන් නිසා මෙහෙත් late වෙනවා ඇති...මේ සතියේ sure එකටම එයි..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මගෙත් 10 වෙනිදා post කරපු letter (check) එකක් (us ඉදලා ) මට ලැබුනේ මේ සිකුරාදා. සාමාන්‍යයෙන් වෙනදානම් 20 - 27 ලැබෙනවා. mail පරක්කුයි වගේ..මේ මාසේ වෙසක්කාඩ් සීන් නිසා මෙහෙත් late වෙනවා ඇති...මේ සතියේ sure එකටම එයි..

    mage apr 13 ship karapu router eka thama ave na :(
     
    Status
    Not open for further replies.