cool ebay gadgets..

Status
Not open for further replies.

chamiths

Member
May 17, 2010
335
6
0
දකුනේ , sri ලංකා
මචංලා මම malasian paypal එකක් හැදුවා. මට ඒක HNB Debit Card එකෙන් verify කරලා,මෙහෙන් මගෙ HNB Account එකට සල්ලි දාලා ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?
උඹලා හැමෝ ගාවම තියෙන්නෙ Malasian paypal Accounts ද???
පිස්සුද? අපි ගාව තියෙන්නේ ලංකාවේ paypal Account:lol::lol::lol:
 
  • Like
Reactions: Ela Madda

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
මචංලා මම malasian paypal එකක් හැදුවා. මට ඒක HNB Debit Card එකෙන් verify කරලා,මෙහෙන් මගෙ HNB Account එකට සල්ලි දාලා ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද?

යස වැඩේ...
උඹලා හැමෝ ගාවම තියෙන්නෙ Malasian paypal Accounts ද???
අනේ අපි ඕවට නෑ... :lol::lol::lol::lol::lol::lol:
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    awlak නැද්ද? :confused:
    supiri :yes:
    me thiyenne mama me sellergen gathu samahara items wala photos :D

    dsc01418copy.jpg

    dsc09943watermarkelakir.jpg

    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    කවුද මචන් ලගදි HNB card එකට money Withdraw කරේ???:confused:

    වෙනද දවස් 4ක් යන්ඩ කලින් එනවා! දෑන දවස් 6යි withdraw කරලා. තම ඈවිල්ලා නෑ!:nerd:

    :oo::oo::oo: :baffled::baffled::baffled: :dull::dull::dull:
     
    sanjeewa11

    Active member
  • Dec 9, 2007
    829
    32
    28
    38
    Homagama.
    කවුද මචන් ලගදි HNB card එකට money Withdraw කරේ???:confused:

    වෙනද දවස් 4ක් යන්ඩ කලින් එනවා! දෑන දවස් 6යි withdraw කරලා. තම ඈවිල්ලා නෑ!:nerd:

    :oo::oo::oo: :baffled::baffled::baffled: :dull::dull::dull:

    Ow Machan..Mageth Dan dawas 5k wenawa thama na..mama ada ude katha kala card center..ada hawas wenakota card ekata credit daanawa kiwwa...munge mokak hari horayak thiyenawa..:oo::oo:
     
    Status
    Not open for further replies.