cool ebay gadgets..

Status
Not open for further replies.

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    meka ganna kiyala beluwe..awulak nedda?
    http://www.ebay.com/itm/Logitech-HD...ideo_Conferencing_Webcams&hash=item45f9badba1

    c270main.jpg
    help neda yako............:dull:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    phone eka gannakan iwasillak na ban :P... fort yanna epai :eek:
    senasurada udenma gihin aran enawa :D

    Balapan...HongKong wala indan meheta ennamma giye 2 weeks...

    Eth Fort indan ube athata enna 1week...

    Epppaaa wenavaaa....:oo::oo::oo:
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    iphone එකක් ebay එකෙන් ගෙන්න ගන්ඩ විදිහක් නැද්ද? මම දැක්ක ගොඩක් අඩුවට මෙහාට වඩා 4s එහෙම තියෙනවා use කරපුවා කරපු කෙනෙක් හරි මේ වැඩේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මට advise එකක් දෙන්ඩකෝ . මගේ යාලුවෙක් ඉන්නවා usa වල ඉතින් එහෙන් මම පොස්ට් කරලා මෙහාට එකක් ගෙන්න ගත්තොත් ගොඩක් tax gahaida ?:nerd::rolleyes::confused:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    iphone එකක් ebay එකෙන් ගෙන්න ගන්ඩ විදිහක් නැද්ද? මම දැක්ක ගොඩක් අඩුවට මෙහාට වඩා 4s එහෙම තියෙනවා use කරපුවා කරපු කෙනෙක් හරි මේ වැඩේ ගැන දන්නා කෙනෙක් ඉන්නවනම් මට advise එකක් දෙන්ඩකෝ . මගේ යාලුවෙක් ඉන්නවා usa වල ඉතින් එහෙන් මම පොස්ට් කරලා මෙහාට එකක් ගෙන්න ගත්තොත් ගොඩක් tax gahaida ?:nerd::rolleyes::confused:

    මම එකක් ගෙනාව.. වතුර ගිහින් වැඩ කරන්නෙ නැති එකක්.. ගෙදර ගෙනත් හැදුව.. දැන් මම පාවිච්චි කරන්නෙ ඒක..
    කැඩිච්ච එකක් නිසාTRC යන්න උනේ නෑ.. post office එකේ custom එකට රුපියල් 500 ක් විතර ගෙවන්න උනා..
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    මම එකක් ගෙනාව.. වතුර ගිහින් වැඩ කරන්නෙ නැති එකක්.. ගෙදර ගෙනත් හැදුව.. දැන් මම පාවිච්චි කරන්නෙ ඒක..
    කැඩිච්ච එකක් නිසාTRC යන්න උනේ නෑ.. post office එකේ custom එකට රුපියල් 500 ක් විතර ගෙවන්න උනා..

    උඹ හැදුවේ කොහොමද water damage එක? :nerd:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    eka ganan wediyi yako.
    meka gannawa yako..
    pm eka balapan yako..
    rep dunna yako..:D
    C260 ta wada C310 hodai.

    dan uba meka use karanna hadanne lankawe thiyena jara internet connection ekaka nam C260 ganin.. mokada C310 eke features wedi unata dekema thiyenne ekama resolution eka. anika pc ekath hoda wenna ona skype eken HD call ganna. (nathnam skype HD call hack eka daganin). internet connection eka awul nam video quality eka HD idala normal resolution auto switch wenawa.

    ithin hodata hithala balala ganna ekak ganin. therane ube athe.
     
    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    මම එකක් ගෙනාව.. වතුර ගිහින් වැඩ කරන්නෙ නැති එකක්.. ගෙදර ගෙනත් හැදුව.. දැන් මම පාවිච්චි කරන්නෙ ඒක..
    කැඩිච්ච එකක් නිසාTRC යන්න උනේ නෑ.. post office එකේ custom එකට රුපියල් 500 ක් විතර ගෙවන්න උනා..

    Wathura giyama housing eka witharane bun ithuru wene. Uba made aluthen dammada? :shocked::lol:
     
    Status
    Not open for further replies.