cool ebay gadgets..

Status
Not open for further replies.

weebly

Member
Apr 22, 2010
574
10
0
2zyftpg.png

Baya wenna epa bn badu gedarata evi.
tax vadina ekak na.

..................................................​

thnx machan. But late wena eka aulak ne.ekaii.
 
Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    Machanla mama meka order kara(kaallata), 2012/06/12 Ship kale machan.But thama awe naa:oo::oo:. Seller contact kalama kiwa this week balanna,awe naththam refund karannam kiyala(bcz aulak na).Machan meka tikak loku hinda deliver karanne nadda?Tax scene ekak nam wage letter ekak ewanawada home ekata? Mata monawathma awe na thama.:frown:

    http://www.ebay.com/itm/14063029538...X:IT&_trksid=p3984.m1497.l2649#ht_3552wt_1270

    danna ekek help ekak deepanko........

    Baya novi indapan..Badu ei thava tika davasakin...:D:D

    Badu nam patta....Eth mee yana vidihata oka gaththoth ID card eka vitharai okata danna ithuru wenne :baffled::baffled::baffled::baffled:
     
    මට කටු කැරකෙන ඔරලෝසුවක්(analog) ගන්න ඕන බන් :P මට කවදාවත් එහෙම එකක් තිබිල නෑ :dull:
    කලින් ගත්ත අය ඉන්නවද හොද watch ,තාම හොදට තියෙන
    3000 ට අඩු වෙන්න ඕන:P
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මට කටු කැරකෙන ඔරලෝසුවක්(analog) ගන්න ඕන බන් :P මට කවදාවත් එහෙම එකක් තිබිල නෑ :dull:
    කලින් ගත්ත අය ඉන්නවද හොද watch ,තාම හොදට තියෙන
    3000 ට අඩු වෙන්න ඕන:P

    BUMP!!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට කටු කැරකෙන ඔරලෝසුවක්(analog) ගන්න ඕන බන් :P මට කවදාවත් එහෙම එකක් තිබිල නෑ :dull:
    කලින් ගත්ත අය ඉන්නවද හොද watch ,තාම හොදට තියෙන
    3000 ට අඩු වෙන්න ඕන:P

    Maduruwa mama meka genawa.
    Bhande nam supiri.
    Mama gatte $27ta wage. Dan oya ganata hoyaganna na mama search kala.

    W064_04.jpg

    http://www.ebay.com/itm/AK-Homme-Me...415120527?pt=Wristwatches&hash=item5ae68df88f

    Ubata hamba unoth mata link 1 awapan tawa 1k ganna oone yaluwekuta oone qwa. :yes:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මේ වගේ watch ගනිද්දී අනිවා සයිස් එක පොඩ්ඩක් හොදට බලපන් මචෝ... මේක සාමන්‍ය ඔරලෝසුවට වඩා පොඩ්ඩක් ලොකුයි... මහත කෙනෙකුට නම් හොදට ගැලපෙනවා...:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    customs වලින් අල්ලන්නෙ කොයි වගේ සයිස් items ද කියන්න පුලුවන්ද :)
    + ඒවට tax වදින්නෙ කොහොමද ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ වගේ watch ගනිද්දී අනිවා සයිස් එක පොඩ්ඩක් හොදට බලපන් මචෝ... මේක සාමන්‍ය ඔරලෝසුවට වඩා පොඩ්ඩක් ලොකුයි... මහත කෙනෙකුට නම් හොදට ගැලපෙනවා...:yes:

    :D:yes:

    Mama mulinma genapu eka wall clock ekak wage.
    Oya udin dala tiyana eka nam shape. Size eka balala gatte :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;12943692 said:
    Uba monada ganna yanne rovi?
    බෑග් එකක්, වොච්, mp4, mob phone වගේ තමා බොස්..
    මට අවුල කොයි වගේ ඒවද කස්ටම්ස් වලින් අල්ලන්නෙ කියලා :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බෑග් එකක්, වොච්, mp4, mob phone වගේ තමා බොස්..
    මට අවුල කොයි වගේ ඒවද කස්ටම්ස් වලින් අල්ලන්නෙ කියලා :oo:

    Bag nam allanne na machan. Baya wenna epa :D
    MP4 Player eke box eke size eka podi nam awlak na.
    MP4 player ekak nam alluwath awlak na 5% wage tax gahanne :D

    Phone eka tamai awla machan.
    Ube luck eka anuwa tamai itin.
    Mun mona kramekata hari phone allanawa dan.
    Mama lagadi Box natuwa gennapu phone ekak alluwa :growl:
    Custom officer ta keyak hari deela shape wenna balaanna :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පැටියා;12943740 said:
    Bag nam allanne na machan. Baya wenna epa :D
    MP4 Player eke box eke size eka podi nam awlak na.
    MP4 player ekak nam alluwath awlak na 5% wage tax gahanne :D

    Phone eka tamai awla machan.
    Ube luck eka anuwa tamai itin.
    Mun mona kramekata hari phone allanawa dan.
    Mama lagadi Box natuwa gennapu phone ekak alluwa :growl:
    Custom officer ta keyak hari deela shape wenna balaanna :D
    ela ela thnx boss :D
    un tax eka allanne baratada ? or product type eka anuwada ?
     
    Status
    Not open for further replies.