cool ebay gadgets..

Status
Not open for further replies.

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    a unata A api ganna baduwe Currency ekath RM Wenna one nda ? USD badu Gaththata Eken adu wenne nha :)

    Ow ban...Eva ehema thiyan gevanna ba. Anika Malaysian account valata currency convert karannath ba... :( Aparade $3
     

    daybreaker

    Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    මං ගාව Moneybookers 10$ තියනවා. මං moneybookers use කරන්නෙ නෑ. කවුරුහරි ඒකට paypal දෙන්න කැමතිනම් කියපල්ලා
     

    Ela Madda

    Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    eeye yaluwekta meka gatha :D

    toshibapenled.jpg

    link eka dipnko
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    භාණ්ඩේ නම් සුපිරි වගේ..:cool::cool: ඒ උනාට මේකේ සයිස් එක කොහොමද දන්නේ නැනේ...:nerd: සමහර ඔරලෝසු ලංකාවේ තියෙන සාමන්‍ය අත් ඔරලෝසු වලට වඩා ටිකක් ලොකුයි..:yes: ඒවගේ ඒවා ගැලපෙන්නේ ටිකක් මහත ඩයල් එකකට තමා..:yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    පැටියා;12943680 said:
    :D:yes:

    Mama mulinma genapu eka wall clock ekak wage.
    Oya udin dala tiyana eka nam shape. Size eka balala gatte :D
    :D:D:D ඔව් බන් අනිවා සයිස් හරියනවද කියල තමයි ගන්න ඕන.. සමහර ඔරලෝසු ලොකුයි බන්... ඒවා අතේ බදින එක කෙසේ වෙතත් බෙල්ලේ නම් බැදගෙන යන්න පුළුවන් වෙයි... :lol::lol:
     
    Status
    Not open for further replies.