a unata A api ganna baduwe Currency ekath RM Wenna one nda ? USD badu Gaththata Eken adu wenne nha![]()
Aparade $3Ow ban...Eva ehema thiyan gevanna ba. Anika Malaysian account valata currency convert karannath ba...Aparade $3


මං ගාව Moneybookers 10$ තියනවා. මං moneybookers use කරන්නෙ නෑ. කවුරුහරි ඒකට paypal දෙන්න කැමතිනම් කියපල්ලා

machan oya salli wena account ekakata yawanna baida?Ow ban...Eva ehema thiyan gevanna ba. Anika Malaysian account valata currency convert karannath ba...Aparade $3
machan oka Lady J eke thiyanawa Rs 250k wenne. echchara power na habayi
භාණ්ඩේ නම් සුපිරි වගේ..http://www.ebay.com/itm/SPORT-WATER...2439?pt=Wristwatches&hash=item19d0436e27#shId
me item eka gana idea eka mokakada

ඒ උනාට මේකේ සයිස් එක කොහොමද දන්නේ නැනේ...
සමහර ඔරලෝසු ලංකාවේ තියෙන සාමන්ය අත් ඔරලෝසු වලට වඩා ටිකක් ලොකුයි..
ඒවගේ ඒවා ගැලපෙන්නේ ටිකක් මහත ඩයල් එකකට තමා..

පැටියා;12943680 said:
Mama mulinma genapu eka wall clock ekak wage.
Oya udin dala tiyana eka nam shape. Size eka balala gatte![]()


ඔව් බන් අනිවා සයිස් හරියනවද කියල තමයි ගන්න ඕන.. සමහර ඔරලෝසු ලොකුයි බන්... ඒවා අතේ බදින එක කෙසේ වෙතත් බෙල්ලේ නම් බැදගෙන යන්න පුළුවන් වෙයි... 
පැටියා;12950128 said:Alertpay tiyanawada?![]()
Malasiyan Site ekakin mona hari gennuwa nam HariOw ban...Eva ehema thiyan gevanna ba. Anika Malaysian account valata currency convert karannath ba...Aparade $3

naa... Central Mail Exchange ekataapi rosa kola aran yanna one janadhipathi mawathata neda?
A mokatada ? ROSA Kola ?api rosa kola aran yanna one janadhipathi mawathata neda?
methana address eka danna puluwandanaa... Central Mail Exchange ekata

mage phone ekata tax kole awa eka ganna yannaA mokatada ? ROSA Kola ?
