ape gedara pond ekak nh mn meka genawe malu tankiyata danna
![]()
මාළු ටැන්කි ව්ලට ඕවා දාන්න එපා... මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් පොකුණක් සල්ලි දීලා ගන්න
http://cgi.ebay.com/265-gallon-Pref...525?pt=LH_DefaultDomain_0&hash=item1c1b7139f5

අනේ මමත් දෙය්යනේ කියල වෙබ් කාර්ඩ් එකක් අරගෙන හා හා පුරා කියල මුල්ම බඩුවorder කළා.
account එක වැඩද බලන්න ඉතින් පොඩි එකක් order කළා,
![]()
භාණ්ඩේ තියෙන්නේ hongkong වල , item එක ලැබෙන්න කොච්චර කාලයක් යයිද ???
14 Days wage yai mcn
oka patta ban mama gava oka thiyenava.

2nd hand neda?,,, y dnt u buy frm sri lanka,,, oya pic eke thiyena vidiyata nam ajuthai wage![]()
http://cgi.ebay.com/NEW-SONY-ERICSS...ell_Phones&hash=item4159f1aff1#ht_3873wt_1139
Mama me 4n eka ganna haduwe ! me prize ekata hodaida enna kochchara dawasak yawida!![]()
![]()
http://cgi.ebay.com/NEW-SONY-ERICSS...ell_Phones&hash=item4159f1aff1#ht_3873wt_1139
Mama me 4n eka ganna haduwe ! me prize ekata hodaida enna kochchara dawasak yawida!![]()
ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ
Affa dan bid da issara wela nam 99$ lankawe 12 wada wadi wage fatta 4n eka 4to nam supiri

machnla mata used 460 gtx ekak hoyla deepalla hoda trustd seller kenekgen..
free shippin nam godak hodai

ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ

ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ

e kiyanne oke original packing eka naha kiyana eka.. ekko eya package eka open karala iwara wela e original box eka nathuwa wenama pack karala thiyenawa wage adahasak."New other (see details): A new, unused item with absolutely no signs of wear. The item may be missing the original packaging, or in the original packaging but not sealed. The item may be a factory second or a new, unused item with defects. See the seller’s listing for full details and description of any imperfections."
oya kiyanne mokadda ban scene eka??![]()