cool ebay gadgets..

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    අනේ මමත් දෙය්යනේ කියල වෙබ් කාර්ඩ් එකක් අරගෙන හා හා පුරා කියල මුල්ම බඩුව :P order කළා.

    account එක වැඩද බලන්න ඉතින් පොඩි එකක් order කළා,

    ;)

    2_179.jpg

    භාණ්ඩේ තියෙන්නේ hongkong වල , item එක ලැබෙන්න කොච්චර කාලයක් යයිද ???

    oka patta ban mama gava oka thiyenava.
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    sony-ericsson-k850i-cybershot-phone.jpg

    http://cgi.ebay.com/NEW-SONY-ERICSS...ell_Phones&hash=item4159f1aff1#ht_3873wt_1139

    Mama me 4n eka ganna haduwe ! me prize ekata hodaida enna kochchara dawasak yawida! :confused::)

    ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ

    Affa dan bid da issara wela nam 99$ lankawe 12 wada wadi wage fatta 4n eka 4to nam supiri
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    machnla mata used 460 gtx ekak hoyla deepalla hoda trustd seller kenekgen..
    free shippin nam godak hodai
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    Mama Samsung Omnia i900 16GB ekak bid karala gaththa $128 with shipping...;)
    thama badu awe na.. custom un nathara karaganie da danne na..:(
    samsung-i900-omnia.jpg
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ

    yakooo sony enne chinees thama kohomath :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඕක බිඩ් එකක් නෙ! බිඩ් එක ඉවර වෙන කොට අඩුම $90ක් වත් වේවි! ලංකාවෙනුත් ගන්න පුලුවන් 12කට වගේ අනිත් එක ඕක චයිනීස් එකක් වගේ

    aluthin ganna ekek k850 ganna epa,dan ithn paranai ne,anika umba technical wadiye natnm ganna epa,flash karanna ehma wenwa oke bugs tikak tiyenwa,lcd ekath maru karanna wenawa godak use karana kenek nam,man oka gatte 34kata withra ekale,man danna godak un gawa tibba ekale,flash ehama karala haduwa man godak,BROD kiyala firmware aulk tiyenwa,habai ithn photo walata gahanna nam wena phn na bn :D
     
    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    "New other (see details): A new, unused item with absolutely no signs of wear. The item may be missing the original packaging, or in the original packaging but not sealed. The item may be a factory second or a new, unused item with defects. See the seller’s listing for full details and description of any imperfections."

    oya kiyanne mokadda ban scene eka?? :(
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    "New other (see details): A new, unused item with absolutely no signs of wear. The item may be missing the original packaging, or in the original packaging but not sealed. The item may be a factory second or a new, unused item with defects. See the seller’s listing for full details and description of any imperfections."

    oya kiyanne mokadda ban scene eka?? :(
    e kiyanne oke original packing eka naha kiyana eka.. ekko eya package eka open karala iwara wela e original box eka nathuwa wenama pack karala thiyenawa wage adahasak.

    bhande aluth use karala naha oya kiyana widiyata eth kawuda danne ithin :rolleyes: :D
     
    Status
    Not open for further replies.