cool ebay gadgets..

Status
Not open for further replies.

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    ada mama meeka gattha

    20093616152102.jpg
    T2YRNtXb8XXXXXXXXX_%21%21102390084.jpg


    20093616159961.jpg


    0.99$ une .

    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...56311&ssPageName=STRK:MEWNX:IT#ht_4634wt_1139

    Photos edited wage
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    Machanla Google Android 1 ganna kiyala baluwe...ara tablet PC 1......
    hodaida danne naa neda.?
    eka chinese'da manda.?
    lankawe ganna thiyeda .?
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    apo ban oka gan na epa mala jarawak.mamath oka gatha.thanikara boru oya photos vala tiyen ne.nikan led vagayak oke tiyen ne:angry::angry::angry:

    ane pala ban yanna mamath elata wadinawa but hoda Quality cam ekakin gahanna ona ! anithwageth shape ekata wadinawa
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    image006dy.jpg




    රුපියල් දොළහයි...
    :rolleyes:
    ඔය මාලු කට්ට විතරයි හොඳේ...
    :P

    Ear buds දෙකත් එක්ක නෙමයි..:sorry:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    රෙප් කපන්නේ ඇයි බන් මේ වගේ ඒවට?

    මේකේ උඩ තියෙන එක $4.80කට විතර ගන්න පුලුවන්.. මම දන්නේ නැතුව 5.75ක්ම දීලා අරන්..:sorry:

    මම හිතන්නේ ඒකට තමයි ඔය රෙප් කපල තියෙන්නේ.. :confused:
    ඒත් ඒ වගේ දේකටත් රෙප් කපන්න ඕනෙද බන්? :confused:
    අනේ මන්දා... :baffled:



    unledsb.jpg


    බිඩ් කරලා ගත්තේ.. ඒ නිසා ලින්ක්ස් වැඩක් නෑනේ.?
    :rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

    imag0137e.jpg

    $5.74 :rolleyes:

    free shipping ;)






    imag0136cy.jpg


    $1.04 :rolleyes:

    free shipping.. ;)

     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    මෙහෙම වෙන්න නම් ආලෝකයේ වේගය අඩු වෙන්න ඕනනේ. චීන්නු කොහෙද බන් Albert Einstein ගෙ theory වෙනස් කරන්නේ. උන් දන්නේ ලාබෙට මොකක් හරි මගුලක් අටවන්න විතරයි.
     

    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මේකේ උඩ තියෙන එක $4.80කට විතර ගන්න පුලුවන්.. මම දන්නේ නැතුව 5.75ක්ම දීලා අරන්..:sorry:

    මම හිතන්නේ ඒකට තමයි ඔය රෙප් කපල තියෙන්නේ.. :confused:
    ඒත් ඒ වගේ දේකටත් රෙප් කපන්න ඕනෙද බන්? :confused:
    අනේ මන්දා... :baffled:



    unledsb.jpg

    Aduvata thiyana link 1k demmey nam mamai.:oo: Hebei mama rep kepuvey nam ney.:yes: Gon aathal ganna pisso innava ban ganan ganna epaa. Mageth oya vagey moda adahas daala rep kapala thiyanava.:angry:
    Onna ubata Rep dunna.;)
     
    • Like
    Reactions: lcrstudio

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    මෙහෙම වෙන්න නම් ආලෝකයේ වේගය අඩු වෙන්න ඕනනේ. චීන්නු කොහෙද බන් Albert Einstein ගෙ theory වෙනස් කරන්නේ. උන් දන්නේ ලාබෙට මොකක් හරි මගුලක් අටවන්න විතරයි.

    :D :D
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,119
    523
    113
    Colombo
    Aduvata thiyana link 1k demmey nam mamai.:oo: Hebei mama rep kepuvey nam ney.:yes: Gon aathal ganna pisso innava ban ganan ganna epaa. Mageth oya vagey moda adahas daala rep kapala thiyanava.:angry:
    Onna ubata Rep dunna.;)
    Link ekata thnx machan... Mama eken 3k order kala.. :rolleyes:

    Ow ban... Vadipura viyadam kala kiala rep kapannath onada ban...
    Minihata upzt da danne na ape rate salli vadipura pita rata yanavata.. :P

    Obatath rep ,,,.. ;)
     
    Status
    Not open for further replies.