1110/1100macn aduma ganata ganna puluwan mal kadanna puluwan 4n ekaka link ekak dapanko

1110/1100macn aduma ganata ganna puluwan mal kadanna puluwan 4n ekaka link ekak dapanko

යෙප්customer responsibility eka nam Superb ban. one deyak katha karala kara ganna puluwan.

dollar eka 108 kiyanne ganum mila.. apita hamba wenne vikunum milata.. e kiyanne 110 ta.. %3 transaction fee eka wedunama 113 k wenawaඔව් ඕයි එනවකොට නම් උන් බලන්නෙ 108 ට , ගොන් යක්කු , දැං ඩොලර් එක 108 ද කොහෙද![]()

ThanX a lot machan ADVICE 1ta.........
ehenam baya wenna deyak ne ne.......
macho, $200 ta wada $100 wage mark karnna qwwoth aulak wewida......????????


macha head set eke sound quality kohomada??
eka charge eken kochchcara wela use karana puluwanda??
item eka gedaratama awada
මම ගෙන්නපු ෆෝන් එකක 3G තිබ්බෙ නෑ තියෙනව කිව්වට , මම හිතන්නෙ වැරදි UMTS version එකක් මට එවල තියෙන්නෙ , මිනිහට ඕක කිව්වම ඌ refund කරා
Phone එකත් මගෙ ලග
පට්ට seller මචන් , කස්ටමර් care and communication 100%![]()

හෙළයා;10499611 said:
මම ගත්ත 4න් එකෙත් 3G වැඩ කලේ නැහැ මචන්.. ඊට පස්සෙ කිව්වම ඌ මට refund එකක් දැම්මා... මම 4න් එක එවන්න හැදුවම ඌ එපා කියලා මට පොසිටිව් ෆීඩ්බෑක් එහෙකුත් දාලා තිබුනා. මම 4න් එක හදන තැනකට අරන් ගිහින් සීන් එක කිව්වහම උන් ෆෝන් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් කලා. ඊළගට බලද්දි 3G වැඩ බන්.. ඊට පස්සෙ මම ආයෙත් අරුට සල්ලි යැව්වා... ඊට පස්සෙ ඌත් මට රෙප්ල්යි කලා තෑන්ක්ස් කියලා![]()
මම ඔක්කොම firmware ගහල බැලුව බන් , custom ඒකත් ගැහුව හරි ගියෙ නෑහෙළයා;10499611 said:
මම ගත්ත 4න් එකෙත් 3G වැඩ කලේ නැහැ මචන්.. ඊට පස්සෙ කිව්වම ඌ මට refund එකක් දැම්මා... මම 4න් එක එවන්න හැදුවම ඌ එපා කියලා මට පොසිටිව් ෆීඩ්බෑක් එහෙකුත් දාලා තිබුනා. මම 4න් එක හදන තැනකට අරන් ගිහින් සීන් එක කිව්වහම උන් ෆෝන් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් කලා. ඊළගට බලද්දි 3G වැඩ බන්.. ඊට පස්සෙ මම ආයෙත් අරුට සල්ලි යැව්වා... ඊට පස්සෙ ඌත් මට රෙප්ල්යි කලා තෑන්ක්ස් කියලා![]()
හාඩ්වෙයා තමයි අවුල
අරූ මට 115$ රීෆන්ඩ් කරා
KM900 phone එකක් 
ඔව් ඕයි ඒත් ගැනුම් මිල තමා බලන්න ඕනෙ , විකිනුම් මිල නෙවෙයිdollar eka 108 kiyanne ganum mila.. apita hamba wenne vikunum milata.. e kiyanne 110 ta.. %3 transaction fee eka wedunama 113 k wenawa![]()


Iye mama lap eka gatta TAX gahuwa 1010.00
5800 eka nam gedaratama awa awulak netuwama...
me pisso electric shaver ekat allagena 153 tax gahuwa ban...
ලැප් එකේ වටිනාකම කීයක් දැම්මද බන්? ඇත්තට කීයද?koi bank ekakinwath ganum milata ubata hambawenne na.. bank eke wikinum milata thamai hambawenne.. anika koi bank eketh credit card transactions walata % ekak charge karanawa.. sampath bank eke thamai adumaඔව් ඕයි ඒත් ගැනුම් මිල තමා බලන්න ඕනෙ , විකිනුම් මිල නෙවෙයි
මම නම් වෙන කාඩ් එකක් අරගන්නව ලගදිම![]()

උන් කාඩ් ස්ටේට්මන්ට් මුකුත් දෙන්නෙ නෑ , දැනට 5000කට විතර උන දෙයක් නෑ , ඒකයි බන්koi bank ekakinwath ganum milata ubata hambawenne na.. bank eke wikinum milata thamai hambawenne.. anika koi bank eketh credit card transactions walata % ekak charge karanawa.. sampath bank eke thamai aduma![]()

oyata bank account eka thiyenawa nam sampathnet account eka hadaganinko.. eeta passe web card eka sampathnet ekata link karaganna.. sampathnet eke online statement eka thiyenawa xDඋන් කාඩ් ස්ටේට්මන්ට් මුකුත් දෙන්නෙ නෑ , දැනට 5000කට විතර උන දෙයක් නෑ , ඒකයි බන්![]()
ටෙලර් එකෙන් සල්ලි ගන්න පුළුවන්ද? මේකට දැම්මම සල්ලි ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙoyata bank account eka thiyenawa nam sampathnet account eka hadaganinko.. eeta passe web card eka sampathnet ekata link karaganna.. sampathnet eke online statement eka thiyenawa xD
ATM eken nam salli ganna ba man danna widiyata.. letter ekak bank ekata deela puluwanටෙලර් එකෙන් සල්ලි ගන්න පුළුවන්ද? මේකට දැම්මම සල්ලි ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ
ane ban meka mata kiyawala sinhalaen teruma kiyapanko Thank you for contacting PayPal.
We appreciate your interest in PayPal. Unfortunately our decision to
close your account is final.
PayPal reserves the right to close any account reported to be involved
in possible high risk behaviour.
In the event of a dispute, PayPal will seek to recover the funds from
you by debiting your PayPal balance and, if there are not sufficient
funds in your PayPal balance, PayPal reserves the right to collect your
debt to PayPal by any other legal means.
Due to the potential risk of chargeback's or other action filed by
buyers, your balance will be held 180 days from the date of the last
payment received into your account. At that time, any remaining funds
will be available for withdrawal.
I realise that this is not the outcome you would have wished for and I
know it may not meet with your approval but I do hope you will
understand that this decision was made in accordance with our company
policy. While I cannot change this I will make sure your objection is
duly recorded.