cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඔව් ඕයි එනවකොට නම් උන් බලන්නෙ 108 ට , ගොන් යක්කු , දැං ඩොලර් එක 108 ද කොහෙද :oo:
    dollar eka 108 kiyanne ganum mila.. apita hamba wenne vikunum milata.. e kiyanne 110 ta.. %3 transaction fee eka wedunama 113 k wenawa :P
     
    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මම ගෙන්නපු ෆෝන් එකක 3G තිබ්බෙ නෑ තියෙනව කිව්වට , මම හිතන්නෙ වැරදි UMTS version එකක් මට එවල තියෙන්නෙ , මිනිහට ඕක කිව්වම ඌ refund කරා
    Phone එකත් මගෙ ලග :rofl:
    පට්ට seller මචන් , කස්ටමර් care and communication 100% :)

    මම ගත්ත 4න් එකෙත් 3G වැඩ කලේ නැහැ මචන්.. ඊට පස්සෙ කිව්වම ඌ මට refund එකක් දැම්මා... මම 4න් එක එවන්න හැදුවම ඌ එපා කියලා මට පොසිටිව් ෆීඩ්බෑක් එහෙකුත් දාලා තිබුනා. මම 4න් එක හදන තැනකට අරන් ගිහින් සීන් එක කිව්වහම උන් ෆෝන් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් කලා. ඊළගට බලද්දි 3G වැඩ බන්.. ඊට පස්සෙ මම ආයෙත් අරුට සල්ලි යැව්වා... ඊට පස්සෙ ඌත් මට රෙප්ල්යි කලා තෑන්ක්ස් කියලා:)
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    හෙළයා;10499611 said:

    මම ගත්ත 4න් එකෙත් 3G වැඩ කලේ නැහැ මචන්.. ඊට පස්සෙ කිව්වම ඌ මට refund එකක් දැම්මා... මම 4න් එක එවන්න හැදුවම ඌ එපා කියලා මට පොසිටිව් ෆීඩ්බෑක් එහෙකුත් දාලා තිබුනා. මම 4න් එක හදන තැනකට අරන් ගිහින් සීන් එක කිව්වහම උන් ෆෝන් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් කලා. ඊළගට බලද්දි 3G වැඩ බන්.. ඊට පස්සෙ මම ආයෙත් අරුට සල්ලි යැව්වා... ඊට පස්සෙ ඌත් මට රෙප්ල්යි කලා තෑන්ක්ස් කියලා:)
    3.gif
    3.gif
    3.gif

    11.gif
    11.gif
    11.gif
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Iye mama lap eka gatta TAX gahuwa 1010.00
    5800 eka nam gedaratama awa awulak netuwama...
    me pisso electric shaver ekat allagena 153 tax gahuwa ban...
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හෙළයා;10499611 said:

    මම ගත්ත 4න් එකෙත් 3G වැඩ කලේ නැහැ මචන්.. ඊට පස්සෙ කිව්වම ඌ මට refund එකක් දැම්මා... මම 4න් එක එවන්න හැදුවම ඌ එපා කියලා මට පොසිටිව් ෆීඩ්බෑක් එහෙකුත් දාලා තිබුනා. මම 4න් එක හදන තැනකට අරන් ගිහින් සීන් එක කිව්වහම උන් ෆෝන් එකේ සොෆ්ට්වෙයා අප්ඩේට් කලා. ඊළගට බලද්දි 3G වැඩ බන්.. ඊට පස්සෙ මම ආයෙත් අරුට සල්ලි යැව්වා... ඊට පස්සෙ ඌත් මට රෙප්ල්යි කලා තෑන්ක්ස් කියලා:)
    මම ඔක්කොම firmware ගහල බැලුව බන් , custom ඒකත් ගැහුව හරි ගියෙ නෑ :D හාඩ්වෙයා තමයි අවුල
    පස්සෙ 10කට දුන්න 3G නෑ කියල :rofl: අරූ මට 115$ රීෆන්ඩ් කරා :P KM900 phone එකක් :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    dollar eka 108 kiyanne ganum mila.. apita hamba wenne vikunum milata.. e kiyanne 110 ta.. %3 transaction fee eka wedunama 113 k wenawa :P
    ඔව් ඕයි ඒත් ගැනුම් මිල තමා බලන්න ඕනෙ , විකිනුම් මිල නෙවෙයි :D
    මම නම් වෙන කාඩ් එකක් අරගන්නව ලගදිම :oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Iye mama lap eka gatta TAX gahuwa 1010.00
    5800 eka nam gedaratama awa awulak netuwama...
    me pisso electric shaver ekat allagena 153 tax gahuwa ban...
    :lol: ලැප් එකේ වටිනාකම කීයක් දැම්මද බන්? ඇත්තට කීයද?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඔව් ඕයි ඒත් ගැනුම් මිල තමා බලන්න ඕනෙ , විකිනුම් මිල නෙවෙයි :D
    මම නම් වෙන කාඩ් එකක් අරගන්නව ලගදිම :oo:
    koi bank ekakinwath ganum milata ubata hambawenne na.. bank eke wikinum milata thamai hambawenne.. anika koi bank eketh credit card transactions walata % ekak charge karanawa.. sampath bank eke thamai aduma :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    koi bank ekakinwath ganum milata ubata hambawenne na.. bank eke wikinum milata thamai hambawenne.. anika koi bank eketh credit card transactions walata % ekak charge karanawa.. sampath bank eke thamai aduma :P
    උන් කාඩ් ස්ටේට්මන්ට් මුකුත් දෙන්නෙ නෑ , දැනට 5000කට විතර උන දෙයක් නෑ , ඒකයි බන් :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    උන් කාඩ් ස්ටේට්මන්ට් මුකුත් දෙන්නෙ නෑ , දැනට 5000කට විතර උන දෙයක් නෑ , ඒකයි බන් :D
    oyata bank account eka thiyenawa nam sampathnet account eka hadaganinko.. eeta passe web card eka sampathnet ekata link karaganna.. sampathnet eke online statement eka thiyenawa xD
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oyata bank account eka thiyenawa nam sampathnet account eka hadaganinko.. eeta passe web card eka sampathnet ekata link karaganna.. sampathnet eke online statement eka thiyenawa xD
    ටෙලර් එකෙන් සල්ලි ගන්න පුළුවන්ද? මේකට දැම්මම සල්ලි ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ටෙලර් එකෙන් සල්ලි ගන්න පුළුවන්ද? මේකට දැම්මම සල්ලි ගන්න හෙන ගේමක් දෙන්න ඕනෙ
    ATM eken nam salli ganna ba man danna widiyata.. letter ekak bank ekata deela puluwan
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    ane ban meka mata kiyawala sinhalaen teruma kiyapanko Thank you for contacting PayPal.

    We appreciate your interest in PayPal. Unfortunately our decision to
    close your account is final.

    PayPal reserves the right to close any account reported to be involved
    in possible high risk behaviour.

    In the event of a dispute, PayPal will seek to recover the funds from
    you by debiting your PayPal balance and, if there are not sufficient
    funds in your PayPal balance, PayPal reserves the right to collect your
    debt to PayPal by any other legal means.

    Due to the potential risk of chargeback's or other action filed by
    buyers, your balance will be held 180 days from the date of the last
    payment received into your account. At that time, any remaining funds
    will be available for withdrawal.

    I realise that this is not the outcome you would have wished for and I
    know it may not meet with your approval but I do hope you will
    understand that this decision was made in accordance with our company
    policy. While I cannot change this I will make sure your objection is
    duly recorded.
     
    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    uba monawa hari weradi wedak karala ekata buyersla case open karala ube acc ela limite karala funds hold karagena wage
     
    Status
    Not open for further replies.