cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    oya phone aka hodai da ban :eek:
    පරණයි , අඩුවට තිබ්බ එකේ ගත්ත 2ක් :lol:
    මේක ඒ ගානට නම් මැක්ස බන් :D
    630MHz processor
    windows mobile 6.5
    128RAM , 256ROM
    8/16GB memory
    5MP cam with dual flash
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    001-1.jpg

    ඕක 0.99$+ free shipping පට්ට ලාබය්

    මමය්, bender ගත්තා....



    http://cgi.ebay.com/ws/eBayISAPI.dl...50770&ssPageName=STRK:MEWNX:IT#ht_1994wt_1139
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    කොනකපාල007;10524016 said:
    :P රුපියල් 200ක් පගාව දීලා ෆෝං එකක් රිලීස් කරගෙන ආවා
    200ද ගත්තෙ :shocked: තැපැල් ගාස්තුද බදුද කියලත් ගන්නවනෙ 200 විතර :lol:
     

    eKingmaster

    Member
    Apr 16, 2011
    906
    95
    0
    කොනකපාල007;10524016 said:
    :P රුපියල් 200ක් පගාව දීලා ෆෝං එකක් රිලීස් කරගෙන ආවා
    ඉදපන් ලොකු custum මාමාට දාල දෙන්නම්...... :P:rofl::rofl::P
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    200ද ගත්තෙ :shocked: තැපැල් ගාස්තුද බදුද කියලත් ගන්නවනෙ 200 විතර :lol:

    eekane bn 200th pagawak da??? chik!! namatath nigrahayk :lol::lol::lol:
     
    Jun 8, 2011
    199
    40
    0
    200ද ගත්තෙ :shocked: තැපැල් ගාස්තුද බදුද කියලත් ගන්නවනෙ 200 විතර :lol:
    :lol::lol: ඒවා ගත්තේ නෑ නේ බන්. ඊලග පාර ඔව්වා ගන්න සෙනසුරාදා දවස්වල එන්න කිව්වා. :rofl::rofl: එදාට ඌ විතරලු ඒකේ ඉන්නේ :P:P
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    කොනකපාල007;10524055 said:
    :angry::angry: ෆල ෆල. ඌ එහෙම හරි උදව්වක් කරා :D:D එල පොරක් . මම හිතන්නේ ජරාව කන්න ප්‍රැක්ටිස් වෙන එකෙක්

    :lol::lol::lol:
     
    Jun 8, 2011
    199
    40
    0
    කවුරුවත් ඊබේ යූ කේ සයිට් එකෙන් බඩු අරගෙන නැත්ද?? යූකේ සෙලර්ස්ලගෙන්??
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    කොනකපාල007;10524063 said:
    කවුරුවත් ඊබේ යූ කේ සයිට් එකෙන් බඩු අරගෙන නැත්ද?? යූකේ සෙලර්ස්ලගෙන්??
    oya koi seller lath ekai.. gon prashna ahanne nathuwa ganna ona baduwa thuththu kudiye ebay eke hari thiyenawa nam ganin.. ebay buyer protection ekak kiyala magulak thiyenne monawa hari aulak unoth wisadaganna thamai
     
    Status
    Not open for further replies.