cool ebay gadgets..

Status
Not open for further replies.

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
ඔන්න අද බඩුවක් අවා...

මාර කෙස් එක කියන්නෙ... ශිප් කරලා දවස් 5 න් බඩුව අවානෙ පට්ට seller


මගෙ ලැප්ටොප් එකට keyboard cover එකක්





menna seller :

http://myworld.ebay.com/haoq&ssPageName=STRK:MEFSX:SELLERID




020720112626.jpg






020720112627.jpg
 

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ඔන්න අද බඩුවක් අවා...

    මාර කෙස් එක කියන්නෙ... ශිප් කරලා දවස් 5 න් බඩුව අවානෙ පට්ට seller


    මගෙ ලැප්ටොප් එකට keyboard cover එකක්





    menna seller :

    http://myworld.ebay.com/haoq&ssPageName=STRK:MEFSX:SELLERID




    020720112626.jpg






    020720112627.jpg

    patta patta. mamath rc truck ekak gaththa ape akkage puthata. dawas 5n aawa :). china seller kenek
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන්ලා
    මට හොද headset එකක link දෙන්නකො
    හොදට bass තියන
    3.5mm jack එකක් තියන
    එකක් වෙන්න ඕන
    සාමන්‍යයෙන් Rs.2000
    වගේ වෙන එකක් නම් හොදයි
    ඊට වඩා අඩුවෙන් හොදද
    for nokia
    උඹට ඕනෙ කන ඇතුලට ගහන එකක්ද කන එලියෙන් වහන එක්ක්ද:oo::oo::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,040
    3,490
    113
    Inside Your Laptop ;)

    jayath89

    Member
    Dec 3, 2006
    192
    2
    0
    Piliyandala
    man cam ekak buy karanna hithanne...oyala mokada kiyanne?

    Ebay eken cam ekak ganna honda link ekak dennako, best seller kenek gen...

    Thanks
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔන්න අද බඩුවක් අවා...

    මාර කෙස් එක කියන්නෙ... ශිප් කරලා දවස් 5 න් බඩුව අවානෙ පට්ට seller


    මගෙ ලැප්ටොප් එකට keyboard cover එකක්





    menna seller :

    http://myworld.ebay.com/haoq&ssPageName=STRK:MEFSX:SELLERID


    දවස් 5 ආව:shocked::shocked::shocked::rolleyes:
    seller ලංකාවේ ඉන්න චීනෙක්ද දන්නෑ :lol::P
     

    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    දවස් 5 ආව:shocked::shocked::shocked::rolleyes:
    seller ලංකාවේ ඉන්න චීනෙක්ද දන්නෑ :lol::P

    hongkong wala idan lankawata badu dawas 3n wage enawa.. mehen bedanna thamai parakku wenne .. poddak balapn colmbo walata apu seal eke date eka thiyenawa. colombo idan ape gedarata enna dawas 5k yanawa .... :growl::growl::growl:

    onna lankawe thapal :no::no:
     
    Status
    Not open for further replies.