cool ebay gadgets..

Status
Not open for further replies.

tirantha2

Member
Sep 11, 2009
1,048
64
0
!@#$%^&*()_+
!B75Ty9!!Wk~$(KGrHqV,!iUEzNtpPi(JBM1ldZkeUg~~_12.JPG



meka mehen ganna ekada laba e bay eken ganna ekada??
 

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,040
    2,294
    113
    එල වැඩක් මචන් දිගටම කරගෙන යන්න


    Earphone ගන්න ඕන අය ඉන්නවනම් මම කියන්නෙ මෙන්න මේක ගෙන්න ගන්න පට්ටම සිරා. මම
    Earphone 3 ගෙන්නුවා ඒ සේරම චාර්

    මම කලින් ගත්ත ඒවා $ 3-4 අතර ඒවා .කිසිම Base එකක් එන්නේ නෑ

    මෙන්න මම ගත්ත එක දැන් ගොඩක් කල් වෙනවා. සින්දුවක් අහලම බලන්න ඕන
    Quality දැනගන්න
    $8 වගේ වෙනවා.

    T111.jpg
    T111-3.jpg



    http://cgi.ebay.com/New-Original-Cr...er_MP3_Player_Accessories&hash=item3a61e15739


    මෙන්න මේක නම් ගෙන්න ගන්න එපෝ

    Oyage Creative logo eka poddak scratch karanna eka yanawa original creative newei oka. base aulak neh but orginal eka tharam quality neh
     

    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    help

    machan la,
    mama weradeemakin eka wage item 2kata bid karala. mama ekak cancel karanna kiwwa.den mehema msg ekak awa.

    chinaretailstorer recently opened a cancel transaction case for an item you recently purchased: 2pcs Fashion Design Girls Lady Pretty Wrist Watch XBH.
    s.gif
    Reason for cancel transaction request: The seller says that you did not want the item.

    Click the "Respond now" button to accept or decline this cancellation.

    If you don't take action by Jul-10-2011, the seller will be able to cancel the purchase without your consent.

    mama mokada den karanne????
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මගෙ පෝටබල් එක තාම නෑ :oo: ඒකත් මේ හු**** ල නවත්තගත්තද දන්නෙ නෑ :P
     
    Status
    Not open for further replies.