ප්‍රයිස් දැක්කම පේන්නෙ නැද්දකොහොමද බන් මෙවා fakeද කියල බලන්නෙ??????????
නැත්නම් ඉතින් අරගෙන චෙක් කරලම බලන්න ඕනෙ
H2testw වගේ ටූල් එකකින්
ප්‍රයිස් දැක්කම පේන්නෙ නැද්දකොහොමද බන් මෙවා fakeද කියල බලන්නෙ??????????


128GB FlashDrive for $ 16.99
256GB FlashDrive for $ 16.99
කවදාවත් capacity 2ක pen drives එකම price එකට දෙන්නෙ නෑනේ බං..
අනික ඔය ගානට ඔච්චර ලොකු capacity තියෙන එවා අනිවා fake තමා.නැත්තම් seller ට පිස්සු
![]()
http://fakeflashnews.wordpress.com/...usb-flash-drives-flooding-ebay-fraud-warning/
උඹත් මොනවා හරි ගන්න කලින් සැකයක් එහෙම එලකිරි එකේ මේ thread එකේ post කරන්න.. එලකිරි කොල්ලො හෙල්ප් කරයි![]()
ප්‍රයිස් දැක්කම පේන්නෙ නැද්ද![]()
නැත්නම් ඉතින් අරගෙන චෙක් කරලම බලන්න ඕනෙ![]()
H2testw වගේ ටූල් එකකින්
malaysian sellers la innawa fake items wikunana parissam weyan





මේව මම දුක් මහන්සියෙන් හම්බකරපුව යකෝ
![]()
ඕව හොරකම් කරපුව තමයි ඉතින්
හරි හරි මට ඒවා වැඩක නෑ මගේ වොට්ච්ලිස්ට් එකේ තියෙන ඒවටික ගෙනත් දෙනවද කියපන්කෝ 
මචන් මන් itemඑකක් ගත්තා අද.එකේ මගෙ paypal addressඑකෙ කෑල්ලක් අඩුඉ.මන් එක කියල sellerට msgඑකක් දෑම්මා.මගේ paypal address එකත් හෑදුවඅවුලක් වේඉ ද බන්????????![]()



help එකක් දියන්කො.............![]()
ebay address eka harida? gaththa welawema msg ekak daala kiwwanan itin awlak naha
මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ..
මම අපේකමත් ටිකක් පෙන්නුවා...
![]()
ඔව් ebayඒකෙ addressඑක හරි.මන් msgඑකක් දෑම්මා..........
msg 1 danakota ship karala tibune nathnam awlak na machan




මචන් ම0 phone එකක් order කරා ebay එකෙන්. එත් අද මට ගෙදරට ලියුමක් ආවා තැපැල් තක්සේරුකරු ඒක තියාගෙන ඉන්නෙ මට තීරු බදු ගෙවන්න එන්න කියලා...![]()
![]()
මට මල පැනලා බන් ඉන්නෙ
.. රෝස පාට ලියුමකුයි නිකන් ලියුමකුයි.
මචන් මුන් එතනදි packing එක කඩලා බලයිද?? එතකොට phone එකක් කියලා දැනගන්නවානෙ,,එතකොට TRCSL ගිහින් තව පිස්සු නටන්න වෙයි.. එහෙම නැත්නම් packing එකෙ ලියලා තියෙන ගානට අනුව tax ගහයිද??![]()
tax කීයක් ගහයිද ? මොකද මන් sellerට කිව්වා අඩු ගානක් දාල එවන්න කියලා. මට එකෙ පුරවන්න තියෙනවා බාන්ඩෙ ගාන - ම0 දන්නැනෙ බන් අරකෙ කීයක් දාලද කියලා! seller reply කරන්නෙත් නෑ..
![]()
මට උදව් කරපන් මචන්..![]()
ෆුල් බූත වෙලා ඉන්නෙ ම0..... එකේ ගාන 76.44$.. උන් ඒක කඩලා බලයිද?
මට උදව් කරපන්![]()
![]()
![]()






පල තට්ට කුකුළ යන්නඕව හොරකම් කරපුව තමයි ඉතින්
හරි හරි මට ඒවා වැඩක නෑ මගේ වොට්ච්ලිස්ට් එකේ තියෙන ඒවටික ගෙනත් දෙනවද කියපන්කෝ
![]()

මට හැම එකාටම එකම එක කියල ඇති වෙලා තියෙන්නෙMatath Oya siddiyama vei vage. Mokadda ban ekata karanne????![]()
දවසට ඕක අහල පී එම් කීයක් එනවද ලොල්
සපත්තු ගෙන්නනකොට ටැක්ස් වදිනවාද බන්
ලන්කාවේ සයිස් එක 9 වුනාම USA සයිස් එකත් ඒකමද කියපන්කෝ බන්
Mama nm Canves shoes 2k gennnuwa,pattai $9.99 giye. IHS wage nnamak thiyana curier service 1kin post office ta awith tax nnathuwama gedaratama awa.

Mama nm Canves shoes 2k gennnuwa,pattai $9.99 giye. IHS wage nnamak thiyana curier service 1kin post office ta awith tax nnathuwama gedaratama awa.