cool ebay gadgets..

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ.. :)

    මම අපේකමත් ටිකක් පෙන්නුවා... :P:P:lol:

    ebay2v.jpg

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ.. :)

    මම අපේකමත් ටිකක් පෙන්නුවා... :P:P:lol:

    ebay2v.jpg

    :rofl: :rofl: තෝ අපිවත් එක්කම කනව :lol: අර කියන්න වගේ මූ dic එක බැලුවොත් පොලොව පලන් යයි :lol:
     
    leoshammi

    Member
    Jan 18, 2011
    1,328
    96
    0
    Colombo
    Mama e-bay eken badu genwana widiha danne naha... Gennawanna th bayai credit card use karala eth wuwamana karana badu wagayak luth thiyenawa genna ganna... Kawru hari ebay eken badu genawana kenek innawa da?
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මුටත් 5 ස්ටාර් නාන්න දුන්නා.. මුන්ට ඉතින් ඒවා හම්බුනාම රටක් රාජ්ජයක් හම්බුන වගේ.. :)

    මම අපේකමත් ටිකක් පෙන්නුවා... :P:P:lol:

    ebay2v.jpg

    :lol::lol::lol: ඌ ඕකෙ තේරුම හොයාගනිපු දවසට not available for sri lanka කියල වැටෙයි උගේ බඩු වල :baffled::lol:
     
    Asitha Ruwan

    Active member
  • Feb 6, 2008
    422
    81
    28
    Piliyandala,Sri Lanka
    http://cgi.ebay.com/32GB-Micro-SD-S...550?pt=LH_DefaultDomain_0&hash=item231219da5e

    http://cgi.ebay.com/New-USB-2-0-256...627?pt=LH_DefaultDomain_0&hash=item231219daab

    http://cgi.ebay.com/128GB-USB-Pen-T...640?pt=LH_DefaultDomain_0&hash=item231219dab8

    :lol::lol:
    32GB Micro SD for 16.99
    128GB FlashDrive for 16.99

    256GB FlashDrive for 16.99
    :rofl::lol:
    මුට 100% feedback 140කුත් තියෙනව. බට් මේක නං ෆේක් වෙන්න ඕනෙ නැත්නම් මූ ඊයෙ රෑ කින්ස්ටන් එකට වැඩක් දීල :rofl:

    කොහොමද බන් මෙවා fakeද කියල බලන්නෙ??????????
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    උබලා ඉන්න නිසා හොදයි ඉතින් අපිට ඔව දෑනගන්න..........:):)

    128GB FlashDrive for $ 16.99
    256GB FlashDrive for $ 16.99

    කවදාවත් capacity 2ක pen drives එකම price එකට දෙන්නෙ නෑනේ බං..:no::dull:

    අනික ඔය ගානට ඔච්චර ලොකු capacity තියෙන එවා අනිවා fake තමා.:frown: නැත්තම් seller ට පිස්සු :rofl: :baffled:

    http://fakeflashnews.wordpress.com/...usb-flash-drives-flooding-ebay-fraud-warning/

    උඹත් මොනවා හරි ගන්න කලින් සැකයක් එහෙම එලකිරි එකේ මේ thread එකේ post කරන්න.. එලකිරි කොල්ලො හෙල්ප් කරයි:yes::yes:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    128GB FlashDrive for $ 16.99
    256GB FlashDrive for $ 16.99

    කවදාවත් capacity 2ක pen drives එකම price එකට දෙන්නෙ නෑනේ බං..:no::dull:

    අනික ඔය ගානට ඔච්චර ලොකු capacity තියෙන එවා අනිවා fake තමා.:frown: නැත්තම් seller ට පිස්සු :rofl: :baffled:

    http://fakeflashnews.wordpress.com/...usb-flash-drives-flooding-ebay-fraud-warning/

    උඹත් මොනවා හරි ගන්න කලින් සැකයක් එහෙම එලකිරි එකේ මේ thread එකේ post කරන්න.. එලකිරි කොල්ලො හෙල්ප් කරයි:yes::yes:

    shaa oyage mole thamai mole .... mona biscuit da kanne? munche tikiri mari da???:lol::lol::lol:
     
    Status
    Not open for further replies.