cool ebay gadgets..

Status
Not open for further replies.

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    Janakacd මචන් අපි cool ebay gadgets.. part 2 පටන්ගමුකෝ..:):)



    අදහස නම් හොදයි ,, එත් thread 2ම update වෙනකොට කචල් වගේ නැද්ද??? :oo::oo::oo:
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    අදහස නම් හොදයි ,, එත් thread 2ම update වෙනකොට කචල් වගේ නැද්ද??? :oo::oo::oo:


    api discussion walata meeka thiya gamu! aluthin daana eke ITEMS witharak post karamu! naththan nikan thread eka loku wena witharane wenne! :) mokada kattiya kiyanne?? :)
     

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    firt time ebay eken order karapu item eka!
    eBayISAPI.dll

    eBayISAPI.dll
    link
     
    Last edited:

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    1TB portable Western Digital මේක බිඩ් එකක් 67.5$+5$ for shipping. from USA
    දවස් 7න් ආව එහෙ ඉදල :cool:
    දැන් නම් මේ ගානට නෑ කොල්ලො :lol: අඩුම ගානෙ 90$ වත් වේවි මමත් පොඩි ජිල්මාට් එකක් දාල 19$ shipping 5$ ට අඩු කරගත්තෙ :rofl:

    20110707095315.jpg






    20110707095459.jpg



    20110707100830.jpg






    20110707102923.jpg

    fatta macho
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Dan nam thread eka lokui kollo

    Machans la Dan me thread eka fatta lokui,Habi meka hugak watina thread ekak:)
    [mekadapu ayata thanks ]dan meka close karala ewage aluth ekak open karana ekahodai kiyalai mata hithenne:P
     
    Status
    Not open for further replies.