cool ebay gadgets..

Status
Not open for further replies.

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
cool e bay gadget name එක උනාට මේකෙ දේවල් කතා කරනව චැට් කරනව ඒක ඇත්ත
ඒත් ගැජට් ටික විතරක් දාල නිකන් හිටිය නම් මේ ත්‍රෙඩ් එකේ ඕනෙ නම් පෝස්ට් 20 වැටේවි :P
අපි ඉන්න නිසා මේක ලයිව් තියාගන්න නිසා තමයි මේක මෙච්චර ජනප්‍රිය උනේ.
බලන්න ලක්ශ 5 සැරයක් විතර මේ ත්‍රෙඩ් එක බලල තියෙනව. රිප්ලයි නොදැම්මට මේක මුල ඉදල අගට කියවපු ගොඩක් අය ඉන්නව
මේකෙ අපි කතා කරන්නෙ 99% ම මාතෘකාවට අදාල දේවල් (ඉදල හිටල කම්මලි උනාම පොඩ්ඩක් පිට පැන්නට)
ඒව ගොඩක් අයට සෑහෙන වැදගත් වෙනව , මම අද දවසටම කී දෙනෙක්ට එක එක ප්‍රශ්න වලට උත්තර දීල ඇද්ද , ඒ අනිත් අයටත් බලල තමන්ගෙ ගැටලු නිරාකරනය කරගන්න එක්කම තමා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්ත ebay, paypal and ebay items ගැන :D
ඉතින් මේක මේ විදියටම චැට් එකකුත් එක්කම යන එක සෑහෙන හොදයි. අපේ ප්‍රශ්න ගැටලු සාකච්චා කරන්න ebay , paypal, web card and items සම්බන්දව.
අකමැති කවුරුහරි ඉන්නවනම් මේකට එන්නෙ නැතුව ඉන්න නැත්නම් වෙන ත්‍රෙඩ් එක් දාගන්න හැබැයි මේකෙ පාට් ටූ කියල දාගෙන මන්ද ආතල් දෙන්න හදන්න එපා :D

අනිවා මචන් උබ කියන දේට මම 100% එකගය්:yes::yes::yes:(උබ පණ්ඩිතය උනත් ) :lol::lol: , තව එකක් ඔපෙන් කරනවානම් මේක ලොක් කරන්න ඕනේ , නැත්නම් මෙකය් අනිකය් දෙකම update වෙනකොට චාර්ට්ර් .... :growl::growl:

100% :yes:
 
Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
ada mama enakam balagena idapu telescope 1 awa. :D aduwata gaththe a nisa a tharam qualitiyak na eth awlak na shape. buyincoins eken gaththe dawas 8n awa :lol:

330ycsg.jpg
 
PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ada mama enakam balagena idapu telescope 1 awa. :D aduwata gaththe a nisa a tharam qualitiyak na eth awlak na shape. buyincoins eken gaththe dawas 8n awa :lol:

    330ycsg.jpg

    ammo oya aragena thiyenne . ada ada hitiye ookak gannna ne?? :P
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    ඒත් අපිට වෙන සෙලර්ල ඉන්දෙද්දි මෙහෙම රිස්ක් එකක් ගන්න බෑ නෙ :P
    උබල අලුත් එවුන්ට ඉස්සරහට එන්න දෙන්නෙම නෑ :dull: අනික උබ වගේ සල්ලිකාරයෙක්ට පුළුවන්නේ මේ වගේ අයට උදවු කරන්න :rofl:
     
    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    cool e bay gadget name එක උනාට මේකෙ දේවල් කතා කරනව චැට් කරනව ඒක ඇත්ත
    ඒත් ගැජට් ටික විතරක් දාල නිකන් හිටිය නම් මේ ත්‍රෙඩ් එකේ ඕනෙ නම් පෝස්ට් 20 වැටේවි :P
    අපි ඉන්න නිසා මේක ලයිව් තියාගන්න නිසා තමයි මේක මෙච්චර ජනප්‍රිය උනේ.
    බලන්න ලක්ශ 5 සැරයක් විතර මේ ත්‍රෙඩ් එක බලල තියෙනව. රිප්ලයි නොදැම්මට මේක මුල ඉදල අගට කියවපු ගොඩක් අය ඉන්නව
    මේකෙ අපි කතා කරන්නෙ 99% ම මාතෘකාවට අදාල දේවල් (ඉදල හිටල කම්මලි උනාම පොඩ්ඩක් පිට පැන්නට)
    ඒව ගොඩක් අයට සෑහෙන වැදගත් වෙනව , මම අද දවසටම කී දෙනෙක්ට එක එක ප්‍රශ්න වලට උත්තර දීල ඇද්ද , ඒ අනිත් අයටත් බලල තමන්ගෙ ගැටලු නිරාකරනය කරගන්න එක්කම තමා. ඇත්තටම මේ ත්‍රෙඩ් එකෙන් මමත් ගොඩක් දේවල් ඉගෙනගත්ත ebay, paypal and ebay items ගැන :D
    ඉතින් මේක මේ විදියටම චැට් එකකුත් එක්කම යන එක සෑහෙන හොදයි. අපේ ප්‍රශ්න ගැටලු සාකච්චා කරන්න ebay , paypal, web card and items සම්බන්දව.
    අකමැති කවුරුහරි ඉන්නවනම් මේකට එන්නෙ නැතුව ඉන්න නැත්නම් වෙන ත්‍රෙඩ් එක් දාගන්න හැබැයි මේකෙ පාට් ටූ කියල දාගෙන මන්ද ආතල් දෙන්න හදන්න එපා :D
    :yes: :yes: :yes: උබටත් ලාවට මොලේ කියල දෙයක් තියෙනවා නේද :lol: ඔව් ඔව් වෙන thread ඕනේ නෑ මේක හොදයි :angry: thread එකක් ඕපන් කරා කියල එකෙන් rep ගන්න ඕන වෙලා වගේ :dull: මම හිතන්නෙ නෑ GT මල්ලි මේ thread එක ක්ලෝස් කරයි කියල :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    :rolleyes: බොලා ඇටි කුකුළන්ට වඩා නම් මට මොලේ සෑහෙන තියෙනව තමයි :rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබල අලුත් එවුන්ට ඉස්සරහට එන්න දෙන්නෙම නෑ :dull: අනික උබ වගේ සල්ලිකාරයෙක්ට පුළුවන්නේ මේ වගේ අයට උදවු කරන්න :rofl:
    මට කවද්ද යකෝ සල්ලි තිබ්බෙ :angry:
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    meka gennapu ewun innawadoo?

    image_01_ebay.jpg

    image_01_red_ebay.jpg

    මේක ගන්න කියල බැලුවෙ :nerd: අඩුවට තියෙන නිසා ( USA only - යාළුවෙක් අතේ ගේන්නෙ)
    Manufacturer refurbished ඒව 120$ ට අඩුවෙන් සහ new ඒව 150$ ~ වගේ ගන්න පුළුවන්
    ගානෙ හැටියට සෑහෙන වටිනව , බට් පොඩි පොඩි අවුලුත් තියෙනව

    camera and lens එක හදන්නෙ GE (General Electric) USA අහල ඇතිනෙ දඩාර කොම්පැනියක්.

    image_03_ebay.jpg

    MR
    http://cgi.ebay.com/GE-X5-14-1MP-Di...311846?pt=Digital_Cameras&hash=item45fbaf47e6
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=300575397718&ssPageName=STRK:MEBIDX:IT

    new

    http://cgi.ebay.com/GE-POWER-Pro-se...255876?pt=Digital_Cameras&hash=item3369329984

    Sri Lanka nam 40~50 shipping :dull:
    meka lankawata gennapu aya innawanam podi review ekak danna.
     
    ozone_buzzer

    Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Help

    Machan mang ebay eken phone ekkak gatta. Eka dan ship karala tiyenne. Custom ekek eka alluwoth api kohomada ban eka dana ganne? TRC approval ganna oneda? Eva Karanne kohomada ban? Danna Kawru hari innava nam kirala diyanko... Plz...
     
    Status
    Not open for further replies.