මම ගන්න ඉන්නෙ බන් , ඊයෙ බිඩ් එක මිස් උනා අද ආයෙ ට්රයිmeka lankawata gennapu aya innawanam podi review ekak danna.

ගිහිල්ල කතා කරන්න වෙනව , කොහෙද කොළඹද? තමන්ට පාවිච්චියට කියල TRC නැතුව බදු ගෙවල ශේප් කරගන්න පුළුවන්.Machan mang ebay eken phone ekkak gatta. Eka dan ship karala tiyenne. Custom ekek eka alluwoth api kohomada ban eka dana ganne? TRC approval ganna oneda? Eva Karanne kohomada ban? Danna Kawru hari innava nam kirala diyanko... Plz...

ගිහිල්ල කතා කරන්න වෙනව , කොහෙද කොළඹද? තමන්ට පාවිච්චියට කියල TRC නැතුව බදු ගෙවල ශේප් කරගන්න පුළුවන්.
TRC යන්නම උනොත් ඉතින් නාරාහේන්පිට එකට ගිහිල්ල හොද රස්තියක් කාල ගන්න වෙනව නොමිලෙ හැබැයි සල්ලි ගන්නෙ නෑ![]()
post office ekataOw ban mama kolaba inne. Mata kohetada ban mage phone eka ganna yanna venne?

api tika ශෙට් වෙලා කොටුවෙ කෝච්චි ඉස්ටේශම ඉස්සරහ කරමු මාරාන්තික උපවාසයක්මගේ බඩු ship කරපියවු![]()

api tika ශෙට් වෙලා කොටුවෙ කෝච්චි ඉස්ටේශම ඉස්සරහ කරමු මාරාන්තික උපවාසයක්![]()


oya moda prashe ahana eka nawaththapan ban.. tax wadinawada nadda kiyana eka theeranaya wenne item eka un name karala ewana widiyata thamai.. mama dan ebay eken Rs 50,000 ta wada badu gennala thiyenawa.. ekama eka item ekakata witharai (Rs. 3500 ka item ekak.. tax Rs 379i) tax wadune.. anikwa okkoma gedaratama/post office ekata awa..macho geethq $20 withara item ekakata tax gahawida ban ?![]()
oya moda prashe ahana eka nawaththapan ban.. tax wadinawada nadda kiyana eka theeranaya wenne item eka un name karala ewana widiyata thamai.. mama dan ebay eken Rs 50,000 ta wada badu gennala thiyenawa.. ekama eka item ekakata witharai (Rs. 3500 ka item ekak.. tax Rs 379i) tax wadune.. anikwa okkoma gedaratama/post office ekata awa..
uba me tikama mata kalinuth kiyala tiyanawa eth machan mata gennana 1k neme nisa mama me baluwe hariyata danaganna puluwanda kiyala
thx 4 ur reply macho 
මගේ බඩු ship කරපියවු![]()

ube badu... ship karanna kiyalada kiyanne 


but 4n gennuwoth nam badu banisoya moda prashe ahana eka nawaththapan ban.. tax wadinawada nadda kiyana eka theeranaya wenne item eka un name karala ewana widiyata thamai.. mama dan ebay eken Rs 50,000 ta wada badu gennala thiyenawa.. ekama eka item ekakata witharai (Rs. 3500 ka item ekak.. tax Rs 379i) tax wadune.. anikwa okkoma gedaratama/post office ekata awa..
scan karanakota ahu wenawada koheda
eth samahara ewa witharai , mama blackberry gennuwa ahu une na but LG gennuwa okkoma ahu una 
pissuda ban gift kiyala dala ewanna kiyapanmacho geethq $20 withara item ekakata tax gahawida ban ?![]()

rockey_ssr kalu mudalaai ekka yan uge අලි බඩ දැක්කම කට්ටිය බය වෙයිතැපැල් එකේ උන් ඇවිදින් අපිට ගහයිද දන්නෑ![]()

බොලා ඇටි කුකුළන්ට වඩා නම් මට මොලේ සෑහෙන තියෙනව තමයි
![]()
උබ ඔය හිටගෙනද කතා කරන්නෙ 
මට කවද්ද යකෝ සල්ලි තිබ්බෙ![]()
කවදද යකෝ උබට සල්ලි තිබ්බේ නැත්තෙ
ඕව ඉතින් මාටියා ගහපුවා තමයි 
api tika ශෙට් වෙලා කොටුවෙ කෝච්චි ඉස්ටේශම ඉස්සරහ කරමු මාරාන්තික උපවාසයක්![]()