cool ebay gadgets..

Status
Not open for further replies.

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    මචන්ල මම ebay එකේ wrist watch එකකට බිඩ් කරා.$0.99 වලින් පටන් ගත්තේ. මම එකවුන්ට් දෙකකින් මේකට බිඩ් කරා. එකකින් 6$ වෙනකන් කරා. අනිත් එකෙන් 8 $ වෙනකන් කරා. එත් එක වෙන එකෙක් ගත්තා. පහු වෙනිදා සෙලෙර් එකවුන්ට් දෙකටම මෙසේජේ එවල තිබ්බ. 6 $ වෙනකන් බිඩ් කරපු එකවුන්ට් එකට එවල තිබ්බ 6$ වලට ඕනේ නම් එක දෙන්නම් කියල. 8 $ එකට එවල තිබ්බ ඕනේ නම් 8 $ වලට එක දෙන්නම් කියල. ඒ උනාට ඒ ලිනක්ස් සර්ච් කරාට එන්නේ නෑ. මට විතරයි පේන්නේ. මම ඉතින් 6 $ වලට බිඩ් කරපු එකෙන් එක ගත්තා. උඹලටත් මෙහෙම වෙලා තියනවා ද?? සෙලර් ට කතා කරලා ඕනේ නම් මට ඊට වඩා අඩුවට ගන්ඩ තිබ්බ ද?? :baffled::baffled:

    shape eke dena price ekata ganin. ubata hoda chance ekak awe :):)

    uba thawa adukaranna giyoth sellertath mala pani :rolleyes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචන්ල මම ebay එකේ wrist watch එකකට බිඩ් කරා.$0.99 වලින් පටන් ගත්තේ. මම එකවුන්ට් දෙකකින් මේකට බිඩ් කරා. එකකින් 6$ වෙනකන් කරා. අනිත් එකෙන් 8 $ වෙනකන් කරා. එත් එක වෙන එකෙක් ගත්තා. පහු වෙනිදා සෙලෙර් එකවුන්ට් දෙකටම මෙසේජේ එවල තිබ්බ. 6 $ වෙනකන් බිඩ් කරපු එකවුන්ට් එකට එවල තිබ්බ 6$ වලට ඕනේ නම් එක දෙන්නම් කියල. 8 $ එකට එවල තිබ්බ ඕනේ නම් 8 $ වලට එක දෙන්නම් කියල. ඒ උනාට ඒ ලිනක්ස් සර්ච් කරාට එන්නේ නෑ. මට විතරයි පේන්නේ. මම ඉතින් 6 $ වලට බිඩ් කරපු එකෙන් එක ගත්තා. උඹලටත් මෙහෙම වෙලා තියනවා ද?? සෙලර් ට කතා කරලා ඕනේ නම් මට ඊට වඩා අඩුවට ගන්ඩ තිබ්බ ද?? :baffled::baffled:
    ඒ ගත්ත අනිත් එකා ගෙවන්නෙ නෑ කියල ඇති නැත්නම් ඌ ජිල්මාට් එකක් දාල acc එක ඩිලීට් වෙලා ඇති :lol:
    ඉතින් නෙක්ස්ට් හයර් බිඩ් තෝ සහ තොගේ ෆේක් එක නිසා ඒ දෙන්නටම මැසේජ් කරන්න ඇති ගන්නවනම් ගන්න කියල :D
    ගානෙ හැටියට වටිනවනම් ගන්න :D
     
    foxhill2day

    Well-known member
  • Jul 11, 2006
    1,667
    227
    63
    ඩොටේ ටත් එහා..
    ඒ ගත්ත අනිත් එකා ගෙවන්නෙ නෑ කියල ඇති නැත්නම් ඌ ජිල්මාට් එකක් දාල acc එක ඩිලීට් වෙලා ඇති :lol:
    ඉතින් නෙක්ස්ට් හයර් බිඩ් තෝ සහ තොගේ ෆේක් එක නිසා ඒ දෙන්නටම මැසේජ් කරන්න ඇති ගන්නවනම් ගන්න කියල :D
    ගානෙ හැටියට වටිනවනම් ගන්න :D

    ow machan mama order kara :)
     
    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    machan mama order karapu item ekaka parcel eke image ekak seller mail karala thiyenawa! mage address eke kallak aduwen dala ewala thiyenne!dan mokada karanne machan!?
     
    Status
    Not open for further replies.