මචන්ල මම ebay එකේ wrist watch එකකට බිඩ් කරා.$0.99 වලින් පටන් ගත්තේ. මම එකවුන්ට් දෙකකින් මේකට බිඩ් කරා. එකකින් 6$ වෙනකන් කරා. අනිත් එකෙන් 8 $ වෙනකන් කරා. එත් එක වෙන එකෙක් ගත්තා. පහු වෙනිදා සෙලෙර් එකවුන්ට් දෙකටම මෙසේජේ එවල තිබ්බ. 6 $ වෙනකන් බිඩ් කරපු එකවුන්ට් එකට එවල තිබ්බ 6$ වලට ඕනේ නම් එක දෙන්නම් කියල. 8 $ එකට එවල තිබ්බ ඕනේ නම් 8 $ වලට එක දෙන්නම් කියල. ඒ උනාට ඒ ලිනක්ස් සර්ච් කරාට එන්නේ නෑ. මට විතරයි පේන්නේ. මම ඉතින් 6 $ වලට බිඩ් කරපු එකෙන් එක ගත්තා. උඹලටත් මෙහෙම වෙලා තියනවා ද?? සෙලර් ට කතා කරලා ඕනේ නම් මට ඊට වඩා අඩුවට ගන්ඩ තිබ්බ ද??![]()
shape eke dena price ekata ganin. ubata hoda chance ekak awe


uba thawa adukaranna giyoth sellertath mala pani







