තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි
මම මෙ සෙලර් ගෙන් මුද්දක් ගත්තා දවස් 2ට කලින්,
අද තව එකක් දාන්න බලනකොට ලංකාවට එවන්නෙ නැ කියලා තියෙනවා
එපාර මම මැසිගියක් දැම්ම!
මෙන්න රෙප්ලයි එක
![]()
තවම ලංකාවෙ උන්ගෙ හොර කිරිල්ල නවත්වලා නැ
![]()
![]()
ebay use karanna ona ekai ona nathi hama godayamai paypal/ebay kiya kiya accounts hadanna giyama oka venawa.dan hama ekatama elakiri ekai ara danika kiyana blogger ge post valin thamai backup eka vatenne




vanduron ge athata dali pihi giyama oka wenava.amuthuwen ahanna deyak ne




:angry :

kohomath balapan davasakata elakiri eke unath paypal ebay gana help illala kochchara aya thread danavada.mun okkoma hora refund/replacement and karapu transactions cancel karana kota hariyata karana untath badu packet.meeta 2 years vage udadi chinese sellersla 95%kma vage SL ship kara.eth ada mokada wela thiyenne.iteam ekak search karama 70%kvath dan meheta ewanne naha.thava tika davsakin ayyooo salli kiyaagena usa un gen badu ganna ready weyalla.
තවත් eBay seller කෙනෙක් ලංකාවර භාන්ඩ එවීම නවත්වයි









අරූ මට 115$ රීෆන්ඩ් කරා