cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම ඔක්කොම firmware ගහල බැලුව බන් , custom ඒකත් ගැහුව හරි ගියෙ නෑ :D හාඩ්වෙයා තමයි අවුල
    පස්සෙ 10කට දුන්න 3G නෑ කියල :rofl: අරූ මට 115$ රීෆන්ඩ් කරා :P KM900 phone එකක් :D

    ඌ මගෙන් රිප්ලේස්මන්ට් එකට ෆෝන් එක ඉල්ලුවෙ නෑ :rolleyes::rolleyes: ඒක තියෙද්දි රීෆන් කරේ :rolleyes::rolleyes::rolleyes:

    මම දැං කී පාරක් කිව්වද
    කලින් පෝස්ට් හොදට කියවපන් :angry::angry:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඉතින් හරියට හරි නෙ ඔය තියෙන්නෙ මම කියපු විදියටම :D
    මොකද්ද මම කියපු බොරුව?
    බොරුවක් ගැන නෙමෙයි මම කියන්නේ.. උබේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ටෝක්ස් ගැන
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ඉතින් හරියට හරි නෙ ඔය තියෙන්නෙ මම කියපු විදියටම :D
    මොකද්ද මම කියපු බොරුව?

    උඹ මොන බොරුවක් වත් අපිට කිව්වෙ නැහැ.උඹ බොරුව කිව්වෙ sellerta(pepsichillyta)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හදන්නෙ කොහොමද 3G නැති එක ? මම හැම firmware එකම ගැහුව, හදන තැන් වලට දුන්න හරි ගියෙ නෑ , ඌ මට ෆෝන් එකට රිප්ලේස් එකක් ඉල්ලුවෙ නෑ මම කිව්වනෙ
    මේකත් තියෙද්දි තමා ෆීෆන්ඩ් කරේ.
    මම කාපු කට්ටටයි රස්තියාදුවටයි මට මෙහෙම ලැබිච්ච එක හෙන සාදාරනයි :D

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    ඌ මගෙන් රිප්ලේස්මන්ට් එකට ෆෝන් එක ඉල්ලුවෙ නෑ :rolleyes::rolleyes: ඒක තියෙද්දි රීෆන් කරේ :rolleyes::rolleyes::rolleyes:

    මම දැං කී පාරක් කිව්වද
    කලින් පෝස්ට් හොදට කියවපන් :angry::angry:
    උඹ ඔච්චර සාදාරණයි නම් උබට තිබුන සෙලර් ට යම් කිසි ගානක් අපහු යවන්න.. ඒ උනාට උඹ එහෙම කලේ නෑ නේ.
     

    santhush hat

    Member
    Jun 28, 2009
    291
    4
    0
    colombo
    macn podi help ekak...

    e dawas wala meeta 2 years walata kalin internet gaththa alutha

    mama web card ekak hadagena e bay eken badu gaththa...

    e dawas wala dan nathi kamata ohe bid kara... kohma hari e bid

    win wela man salli gewe ne...

    e account eka block una...

    man dan account ekak hadala buy karagena masa 2k withara yaddi

    mage account eka block una...

    hethuwa kiwe mage kalin account ekak tyenwa multiple accounts

    bara gan ne kiyala.. dan mokada karanne???
    machan..oya kalin account eken log wenna...eka dan active athi..mokada ebay eken karanne account suspend karana ekane..maasayak withara karala aith activ karanawa..kalin ekata log wela balannaa...:)
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ebay buyer protection ekath buyerslage safety eka priority karagenamai vada karanne.dan ona ekek case ekak open karala escalate karapu gaman refund eka hamba venava neh:angry::angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බොරුවක් ගැන නෙමෙයි මම කියන්නේ.. උබේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ටෝක්ස් ගැන
    යකෝ ගොන් කතා කියන්න කලින් මම කිව්ව එක අහපන්

    1) මට ආව ෆෝන් එක වැඩ නෑ 3G
    2) මම සෙලර් ට කිව්ව මේක වැඩ නෑ කියල
    3) ඌ කිව්ව එවන්න කියල
    4) මම කිව්ව මට එවන්න , ආපහු කස්ටම් එකෙන් ගන්න ගොඩක් වියදන් මට පාශල් රීෆන් එකක් හරි කමක් නෑ දෙන්න කියල
    5) බට් ඌ FULL REFUND කරා මට, මම කියන්නෙත් නැතුව
    6) අර ෆෝන් එකේ 3G හදන්න බෑ , මම ඒක 3G නෑ කියල 10කට විකුන්න
    7) මම කොහෙවත් බොරු කියල නෑ වෙච්ච සිද්ධිය තමා උඹලට කියල තියෙන්නෙ :rolleyes:

    සෙලර් මට ෆුල් refund එක දුන්නෙ මම හොරයක් කරල නෙවෙයි උගේ කැමැත්තෙන්.
    කෙනෙක්ට චෝදනා කරන්න කලින් හොයල බලපන්, අඩු ගානෙ හරියට කියවපන් :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ ඔච්චර සාදාරණයි නම් උබට තිබුන සෙලර් ට යම් කිසි ගානක් අපහු යවන්න.. ඒ උනාට උඹ එහෙම කලේ නෑ නේ.
    :lol: මම ලාස්ට් දැම්ම එක කියවපන්
    මම කාපු කට්ටට තමා ඌ මට ෆුල් රීෆන්ඩ් එක දීල තියෙන්නෙ මම හිතන්නෙ
    මම ඕකට මේල් 60 කට වඩා උට යවල සාකච්චා කරා දවස් ගානක්.
    ලේසියෙන් හම්බුන රීෆන්ඩ් එකක් නෙවෙයි ඕක කොල්ලො
    දෙයක් දැනගෙන කතා කරපන් :)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ මොන බොරුවක් වත් අපිට කිව්වෙ නැහැ.උඹ බොරුව කිව්වෙ sellerta(pepsichillyta)
    කොහෙද යකෝ මම උට බොරු කිව්වෙ?
    මෝඩයෙක් නොවී ඉදපන් ගොනාට අදින්නෙ නැතුව
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ebay buyer pro88888888888888888888scalate karapu gaman refun88888888888888888va neh:angry::angry::angry::angry:
    තෝ ගොනා වගේ තව හයියෙන් ලොකුවට ඔය ටික කියපන්
    දැං මේක දකින දහස් ගනන් උන් ඔක්කොමත් ඕකම කරයි
    මොලයක් නැති හකර :rolleyes:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    :lol: මම ලාස්ට් දැම්ම එක කියවපන්
    මම කාපු කට්ටට තමා ඌ මට ෆුල් රීෆන්ඩ් එක දීල තියෙන්නෙ මම හිතන්නෙ
    මම ඕකට මේල් 60 කට වඩා උට යවල සාකච්චා කරා දවස් ගානක්.
    ලේසියෙන් හම්බුන රීෆන්ඩ් එකක් නෙවෙයි ඕක කොල්ලො
    දෙයක් දැනගෙන කතා කරපන් :)

    uba thoththa baba.mail 60kata vada amaruven yawala uba sellerta threat karapu ekata menna evidence

    unledvcv.jpg


    ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකො:angry::angry::angry:
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් දැන් ලංකාවට ship කරන එක නැවැත්තුව 3න් දෙනෙක් මගෙන් phone ගත්ත මෙහාට phone ආවට පස්සේ අවේ නෑ කියල refund ගන්නවා. මගේම රට තමයි ඒ උනාට ඉතින් කියන්නත් ලැජ්ජයි මේ වගේ කාලකන්නිත් මේ රටේ ඉන්නවා. ඔක්කොම දෙනා එහෙම නෑ but පොඩි කාලකන්නි පිරිසක් හින්ද මුළු රටේම නම කැත වෙනවා.
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    තෝ ගොනා වගේ තව හයියෙන් ලොකුවට ඔය ටික කියපන්
    දැං මේක දකින දහස් ගනන් උන් ඔක්කොමත් ඕකම කරයි
    මොලයක් නැති හකර :rolleyes:
    උඹත් කලේ ඕකම නේද සුද්දො?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    uba thoththa baba.mail 60kata vada amaruven yawala uba sellerta threat karapu ekata menna evidence

    unledvcv.jpg


    ලැජ්ජ නැති වැඩ කරන්නෙපා යකො:angry::angry::angry:
    මම කිව්වනෙ මට උන අසාදාරනේ ගැන මම කතා කරා ඌ එක්ක
    උඹට කොහෙවත් එන්න චීනෙක් ලොකුද දැං?

    ඌ අපි කී දෙනෙකුට අප්සෙට් බඩු එව්වද කියල උඹ දන්නවද?
    රොශාන් ට වැඩ නොකරන ෆෝන් එකක් එවල ඌ ඕකට කුනුහරපෙන් බැන්න බව දන්නවද උඹ ?

    get a life man උඹට තියෙන්නෙ ඉරිසියාව බන් :D
    i feel sorry abt u :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹත් කලේ ඕකම නේද සුද්දො?
    ahh not i got it
    උඹටත් කැඩිච්ච බඩුවක් එවපු මේ චීන ගැන ඔච්චර අනුකම්පාද උඹට
    උඹේ එකටත් ඔහොම නොදුන්න එකට ඉරිසියාද උඹට ලොල්
    සොරි බන් මගෙ ලක් එක :lol:
     
    Status
    Not open for further replies.