මචන් මාර සීන් එකක් මට අද උනා.මම order කලේ නැති item එකක් අද මට ආවා.
ඒත් ඒකේ ගහල තිබුන මගේ address එක මම කලින් refund එකක් ගන්න යවපු item එකක මමම ගහලා යැව්ව address එක.මට ඒක හොදටම sure.
ඒක යැව්වෙ 06/25.ඒ යවපු item එකත් තාම උගේ අතට ගිහිල්ල නෑ. යැව්වෙ china වලට..මට හිතාගන්න බෑ මොකක්ද මේ සීන් එක කියලා.

mama yawapu item ekaka mama gahapu address ekama(mage eka) meke gahala thibbe kohomada kiyana ekai.eke yewwe mp4 player ekak(refund ekak ganna yawanna une).ethakota ekata mokada une kiyana ekai prashne