cool ebay gadgets..

Status
Not open for further replies.

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන් මාර සීන් එකක් මට අද උනා.මම order කලේ නැති item එකක් අද මට ආවා.

    picture002ug.jpg

    picture007at.jpg

    ඒත් ඒකේ ගහල තිබුන මගේ address එක මම කලින් refund එකක් ගන්න යවපු item එකක මමම ගහලා යැව්ව address එක.මට ඒක හොදටම sure.

    picture008mjt.jpg

    ඒක යැව්වෙ 06/25.ඒ යවපු item එකත් තාම උගේ අතට ගිහිල්ල නෑ. යැව්වෙ china වලට..මට හිතාගන්න බෑ මොකක්ද මේ සීන් එක කියලා.:no:
     
    santhush hat

    Member
    Jun 28, 2009
    291
    4
    0
    colombo

    ela machan...congrats..matath ohoma scen1 ekak una...ekanam chinese iphone1..ara i9++ kiyala tiyenne..anna ekak..kohoma awada dannaha..phone1 hodai...mama seller kawda kiyalawath dannaha pay karannawath... :( :no::no::no:
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මචන් මාර සීන් එකක් මට අද උනා.මම order කලේ නැති item එකක් අද මට ආවා.

    picture002ug.jpg

    ඒත් ඒකේ ගහල තිබුන මගේ address එක මම කලින් refund එකක් ගන්න යවපු item එකක මමම ගහලා යැව්ව address එක.මට ඒක හොදටම sure.

    ඒක යැව්වෙ 06/25.ඒ යවපු item එකත් තාම උගේ අතට ගිහිල්ල නෑ. යැව්වෙ china වලට..මට හිතාගන්න බෑ මොකක්ද මේ සීන් එක කියලා.:no:

    කොහොම ආවද කියල නම් දන්නේ නෑ මචන් මාත් ඔය alarm clock එකක් ගන්න කියල ඉන්නේ භාණ්ඩේ හොදයිද ? :rolleyes:
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    කොහොම ආවද කියල නම් දන්නේ නෑ මචන් මාත් ඔය alarm clock එකක් ගන්න කියල ඉන්නේ භාණ්ඩේ හොදයිද ? :rolleyes:
    ela ela.දැනටනම් අවුලක් නෑ.lights on කලාම මරු.AAA බැට්රි 4ක් දාන්න ඕනි lights වැඩ කරන්න.ඒකටත් 120ක් ගියා.temperature එකනම් sure නෑ. :)
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    මචන් මාර සීන් එකක් මට අද උනා.මම order කලේ නැති item එකක් අද මට ආවා.

    picture002ug.jpg

    picture007at.jpg

    ඒත් ඒකේ ගහල තිබුන මගේ address එක මම කලින් refund එකක් ගන්න යවපු item එකක මමම ගහලා යැව්ව address එක.මට ඒක හොදටම sure.

    picture008mjt.jpg

    ඒක යැව්වෙ 06/25.ඒ යවපු item එකත් තාම උගේ අතට ගිහිල්ල නෑ. යැව්වෙ china වලට..මට හිතාගන්න බෑ මොකක්ද මේ සීන් එක කියලා.:no:
    Help!
     
    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ela ela.දැනටනම් අවුලක් නෑ.lights on කලාම මරු.AAA බැට්රි 4ක් දාන්න ඕනි lights වැඩ කරන්න.ඒකටත් 120ක් ගියා.temperature එකනම් sure නෑ. :)

    rechargeable BTY batteries tikak ganin ebay eken.podi ganak venne
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    muta me kohenda kadagena paath wunu waasanawath thiyaganna bari ekek ne.. help help ganne.. lol

    eka nemei yako prashne.:dull:mama yawapu item ekaka mama gahapu address ekama(mage eka) meke gahala thibbe kohomada kiyana ekai.eke yewwe mp4 player ekak(refund ekak ganna yawanna une).ethakota ekata mokada une kiyana ekai prashne
     
    Status
    Not open for further replies.