cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න බොලා මෙතන "" 2.50 හු*තවල්"" පෝස්ට් කරන්න එපා :lol:

    අළුතෙන් එන "කබ්බො" ෆෝම් කරන්න එපාලු අරක මේක ගත්ත කියල :lol:

    බඩුවක් කැඩිල ආවට , ආවෙ නැති උනාට refund ගන්න එපා :lol:

    සෙලර්ට "උම්ම" එක් දීල නිකන් ඉදපල්ල මේ පොන්සියො කියන විදියට :lol:

    එතකොට ලංකාවට ඔක්කොම සෙලර්ල ශිප් කරයි ලු :lol:


    ඔන්න අළුතෙන් ebay බඩු ගන්න ආපු එව්න් ඉන්නවනම් http://www.elakiri.com/forum/member.php?u=302320 SaNDun කියනව
    බොලා වගේ "කබ්බන්ට" හෙල්ප් කරන්න එපා ලු :P , උඹල හොරු ලු :P


    ඉතින් උඹල පව් :P
     
    Last edited:

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හික්ස්.. නෑ නෑ එක කිව්වේ අර ගීත් ට.. :P පාවෙන තොප්පිය හරි නම් ඉතින් දාගන්න.. ලොල්

    තොප්පිය හරිනේ බන් මම තමයි 2.50 බඩු ගෙනල්ල පොස්ට් කරලා තියෙන්නේ thread එකේ අන්තිම ටිකේ :(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ නම් එක්කො මම මට ආපු කැඩිච්ච බඩුවට ගත්ත රීෆන්ඩ් එකට ඉරිසියාවෙ මැරෙන කොට හු*තෙක් නැත්නම්
    උඹට මානසික රෝගයක් බන් :lol:
    පිම්පිය පලයන් හොස්පිටල්, ඔන්ලයින් ඉදන් තෝ මකද්ද කරන්නෙ :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තොප්පිය හරිනේ බන් මම තමයි 2.50 බඩු ගෙනල්ල පොස්ට් කරලා තියෙන්නේ thread එකේ අන්තිම ටිකේ :(
    හොරට රීෆන්ඩ් අරන් ලංකාවට ශිපින් නැති කරනවට මමත් කැමති නෑ , ඒත් මේ පොන්සියො කියන විදියට කැඩිච්ච බඩුවකටවත් රීෆන්ඩ් ගන්න බෑ නෙ :lol:

    අන්තිම රීෆන්ඩ් එක ගත්තෙ 3yrs කලින් ලු , එච්චරම තමා බඩුවක් ගන්න ඇත්තෙ :lol:
     

    maxxaboy.lk

    Member
    Aug 18, 2010
    900
    64
    0
    beverly hills
    ඔව් බන් USA, UK බඩු ඉස්තරම් මේ Chinese ජරාව එක්ක බලනකොට. ගාන වැඩි උනත් බඩු ෂුවර්. :D

    උබ ඒ පාර මොකාටද එන්නෙ?අපිත් ඉස්සෙල්ලා 2.50 කෑලි අරගෙන තමයි ලොකු කෑලි වලට ගියේ.ට පෙන්නෙ උඹට තියෙන්නෙ අනිත් බඩු ගන්න උන් එක්ක තරහක් මිසක් හොර කරන උන් එක්ක නෙවෙයි වගේ.:baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උබ ඒ පාර මොකාටද එන්නෙ?අපිත් ඉස්සෙල්ලා 2.50 කෑලි අරගෙන තමයි ලොකු කෑලි වලට ගියේ.ට පෙන්නෙ උඹට තියෙන්නෙ අනිත් බඩු ගන්න උන් එක්ක තරහක් මිසක් හොර කරන උන් එක්ක නෙවෙයි වගේ.:baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ඒ පාර උඹල රන්ඩු වෙන්න එපා යකුනේ :rolleyes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ebay kukullu tika form wela :lol::lol:

    fit eke idapan machanla :)
    horata refund ganna kukulo apita hadanna be.. :( eka unge heti. okuntath kawada hari pala denawa..

    bender kukula :baffled: uba post karapan ban 2.50 keli apitath ganna:rolleyes:
    එකෙන්ම :rofl:

    තව කියපන් අනිත් උන්ට ඉරිසියා කරන උන්ට
    අනිත් උන්ට හේතු රහිතව පොන්සි චෝදනා කරන කොන්දක් නැති පිම්පියන්ටත් කවද හරි පලදෙනව කියල :P
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    හොරට රීෆන්ඩ් අරන් ලංකාවට ශිපින් නැති කරනවට මමත් කැමති නෑ , ඒත් මේ පොන්සියො කියන විදියට කැඩිච්ච බඩුවකටවත් රීෆන්ඩ් ගන්න බෑ නෙ :lol:

    අන්තිම රීෆන්ඩ් එක ගත්තෙ 3yrs කලින් ලු , එච්චරම තමා බඩුවක් ගන්න ඇත්තෙ :lol:
    හික් හික් හික්... උබට ඉතින් මාසෙන් මාසෙට රිෆන්ඩ් ගන්න වෙන්නේ ඔය චයිනීස් ජරාව ගේන හින්දනේ.
     

    Deadman_Rox

    Member
    Jun 11, 2009
    4,798
    403
    0
    36
    ඩොටේ
    ╔Money╩Guru╗;10695380 said:

    කොහොමද දැන් ඌ කිව්වොත් "මට තවම ඊ-බේ එකවුන්ට් එකක් වත් නැහැ බන්! දැන ගන්න ඇහුවෙ" කියලා
    :lol:
    umbata minissunta udawu karanna bari nan nikan p*ka nodi hitapan! elakiri eke manussa kama danna un inna nisa help ekak illuwe! :angry::angry::angry::growl::growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හික් හික් හික්... උබට ඉතින් මාසෙන් මාසෙට රිෆන්ඩ් ගන්න වෙන්නේ ඔය චයිනීස් ජරාව ගේන හින්දනේ.
    දැං බලපන් කො කුකුළගෙ ටෝක වෙනස් වෙලා :lol:

    මම ලක්ශ 2 ක බඩු ගත්ත පොන්සියො මේ මාස 2ට ෆෝන් 17 ක් ගෙන්නුව මල්ලි මායි අනිත් බඩු ඇරුනම :P

    එකයි යකෝ අවුල උනේ ඒකට ගත්ත රීෆන්ඩ් එක, තෝ වගේ හිගන පොන්ස් කෙනෙක් නෙවෙයි මම :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mata weyi kiyala bayayi ban. mama 1tb hard ekak gaththa 4000/= kata mata sure naha badu eyida kiyala. mama kalin link eka daala athi!:):)
    4000 නම් sure awlak ban :dull:
    uba gewwe kawadada? dan thama baduwa awe nadda? dawas kiyakda?
    info mata PM karanna :D methana dan podi waliyak :P
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    තව කැර්* රූල් එකක් අහගනිල්ල පොන්සි SaNDun ගෙන්

    ගොන් චයින කෑලි ගේන්න එපා බ්‍රිටිශ් හරි ස්ටේට් හරි බඩු ගෙන්නපල්ල :lol:

    එතකොට බොලාට කැඩිච්ච බඩු එන්නෙත් නෑ සෝ refund ගන්න වෙන්නෙ නෑ මොකද බ්‍රිටිශ් සුද්දෝ හොද මිනිස්සු :P (කතාව ඇත්ත ලොල්)
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ රූල්ස් ටික අළුතෙන් ලියල දාන්න ඕනෙ ත්‍රෙඩ් එකක්
    :lol:

    තව තියෙනම් දාපල්ල කෝ අර හිප්පිය :P
     
    Status
    Not open for further replies.