cool ebay gadgets..

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගොඩක් දවසකින් එළකිරි ආවේ මට මේ දවස් දෙකේ 2.50 කෑලි 4 ක් විතර ආව. order කරපු සේරම ආව. කට්ටිය තාමත් රණ්ඩු වෙනවනේ
    kawda hotto randu wenne :frown:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    hmm e moko ban , e tikath hadagaththa nam patta ne :oo: bada development forum eka mokadda?
    xda eke bada ekata room ekak nadda?

    xda ewun thama wave ekata android eka develop kale.. thama final version ekak wenakm develop karanawa :love::love::love:

    bada 2.0 ekath patta.. September wala release karanawalu.. firmware eke unofficial release ekak den thiyenawa .. UI eka siraa.. apps wula thama :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    xda ewun thama wave ekata android eka develop kale.. thama final version ekak wenakm develop karanawa :love::love::love:

    bada 2.0 ekath patta.. September wala release karanawalu.. firmware eke unofficial release ekak den thiyenawa .. UI eka siraa.. apps wula thama :(
    ah ekane xda nathnam loweth na :)
    pissu oluwe amaru karayo tikak inne :rofl: nikan hada hada denawa :P
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    tomtop la hodai.. habai baduwa chaa lu :D

    මම හිතුව මේ වෙද්දි ඕක improve වෙලා ඇති කියල :oo:

    mama deepu sellerge balapan.uge price ela:love:

    ඌ හරියන්නෑ බන් ... උට security මදිලු නෝමල් පෝස්ට් එකේ එවද්දි ... :dull:

    ee mona *** da ban :rofl:
    galaxy S i9000 hari captivate/vibrant hari ganin :D

    හෆ්ෆා උඹ කියන එක පට්ට ගනන් බන් ... මම මේ බලන්නෙ අඩුවට එකක් නවාගන්න :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේකත් සිරා භාණ්ඩයක් වගේ ... කව්රු හරි එකෙක් අරගෙන අපිටත් කියපල්ල හොඳ නරක :D

    02.jpg

    http://cgi.ebay.com/Full-HD-1080P-A...200?pt=LH_DefaultDomain_0&hash=item4aacff5f90
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    තමන්ට ගොඩාක්ම වැදගත් කියලා හිතෙන දේවල් විතරක් ගෙන්න ගනින් පෑනෙ පැන්සලේ ඉදන් හැම රෙද්දක්ම eBay එකෙන් ගෙන්න ගන්න එපා දන්නවනේ ලංකාවෙ හැටි ඕකටත් අමතර බද්දක් ගහයි ඊට පස්සෙ ඉතින් හිටපන් පු* උලාගෙන තමයි ඉන්න වෙන්නෙ.
     
    :rofl:
     
    Status
    Not open for further replies.