cool ebay gadgets..

Status
Not open for further replies.

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
මචන් මට මගෙ ලැප් එකට ස්කින් ස්ටිකර් එකක් අඩු ගානට ගන්න හොඳ පොරක් සෙට් කරල දීපන්කෝ......
 

Bender

Member
Aug 18, 2009
4,920
286
0
Robot Arms Apartments
hmm ubawa dakketh tika dawasakin...loku awulakda :(:(

kawuda ban aye randu wune...

puluwannam items wala links hari pics hari dannako

උඹ මම edit කරන්න කලින් පොස්ට් එක දැක්කද.. හ්ම්ම් ඔව් මචන් ටිකක් ලොකු අව්ලක්. ඉදිරිය හොඳ වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා thanks මචන් ඇහුවට..
 

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    උඹ මම edit කරන්න කලින් පොස්ට් එක දැක්කද.. හ්ම්ම් ඔව් මචන් ටිකක් ලොකු අව්ලක්. ඉදිරිය හොඳ වෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා thanks මචන් ඇහුවට..
    ok bro good luck :):)
     

    Sampath87878

    Junior member
  • Sep 22, 2009
    108
    7
    18
    Nittambuwa
    $%28KGrHqIOKosE4uE7+fq2BOMZZRPz%28Q%7E%7E0_12.JPG



    Just Won this... :D:D:D:D

    New Nokia N81 8GB Black (Unlocked) Phone :D:D
     

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    Canon EOS 60D

    මට පොඩි දෙයක් දැන ගන්න ඕනා. මම මෙන්න මේ භාණ්ඩේ ගෙන්නන්න හදන්නේ.
    http://cgi.ebay.com/Canon-EOS-60D-D...911256?pt=Digital_Cameras&hash=item43a8afef98
    කැමරා වලට ටැක්ස් නෑ නේද. නැත්නම් මේකට ටැක්ස් කීයක් විතර ගහයිද? මට දන්න එක්කෙනෙක් උදච් කරන්න. මම දන්න විදිහට කැමරා වලට දැන් ටැක්ස් ගහන්නේ නෑ. අනිත් එක මේක මේ ගානට වටීද?
     
    Status
    Not open for further replies.