magulak talking , iyeth ekek 66$ cam ekatath 860 kada koheda tax dila cam ekak aran aweමට පොඩි දෙයක් දැන ගන්න ඕනා. මම මෙන්න මේ භාණ්ඩේ ගෙන්නන්න හදන්නේ.
http://cgi.ebay.com/Canon-EOS-60D-D...911256?pt=Digital_Cameras&hash=item43a8afef98
කැමරා වලට ටැක්ස් නෑ නේද. නැත්නම් මේකට ටැක්ස් කීයක් විතර ගහයිද? මට දන්න එක්කෙනෙක් උදච් කරන්න. මම දන්න විදිහට කැමරා වලට දැන් ටැක්ස් ගහන්නේ නෑ. අනිත් එක මේක මේ ගානට වටීද?









