cool ebay gadgets..

Status
Not open for further replies.

070348K

Member
Jan 1, 2008
1,094
26
0
Sri Lanka
Bought following stuff from ebay (free shipping)
-fresco logic pci-E usb 3.0 card $ 10.98 received,works
-some 2" compass $ 0.99

Buyincoins
- PS/2 usb adapter $1.09 received, works?
- eSATA bracket $1.79 received, works
- 3w LED pentoch $1.80 superb!
- multi reader $ 1.17
- 4-port usb hub $ 1.60
- thermometer hygrometer $2.5 or something (all of values are approximate)
 
kingdewi

Well-known member
  • මචං මට ඕන digital diabetes meter එකක් තමයි මේක මට නෙමේ යාලුවෙක්ට. ගෙන්නපු කෙනෙක් නෑ වගේ අව්ලක් නෑ ගොඩක් ස්තුතී

    මේක මචන් ලංකාවෙන් ගන්න එක තමයි ගොඩක්ම හොඳ..මොකද මේක ගන්නකොට හිතන්න ඕනෙ මේකෙ මිළ නෙවෙයි මේකට දාන ස්ට්‍රිප්ස් වල මිළ සහ ඒව ගන්න තියෙනවද කියන එකයි..
    මේව ගන්නවනම් B Braun (http://www.bbraun.com/) brand එකට යන්න, මගේ අත්දැකීමෙ හැටියට ගොඩක් හොඳයි එයාලගෙ සර්විස් එක සහ ප්‍රඩක්ට්ස්!
     
    • Like
    Reactions: Bender

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    මේක මචන් ලංකාවෙන් ගන්න එක තමයි ගොඩක්ම හොඳ..මොකද මේක ගන්නකොට හිතන්න ඕනෙ මේකෙ මිළ නෙවෙයි මේකට දාන ස්ට්‍රිප්ස් වල මිළ සහ ඒව ගන්න තියෙනවද කියන එකයි..
    මේව ගන්නවනම් B Braun (http://www.bbraun.com/) brand එකට යන්න, මගේ අත්දැකීමෙ හැටියට ගොඩක් හොඳයි එයාලගෙ සර්විස් එක සහ ප්‍රඩක්ට්ස්!

    ok මචං ගොඩක් ස්තුතී :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    BlackBerry Storm 9530 Verizon Wireless Unlocked

    316b0nr.gif

    Samsung Impression SGH-A877 AT&T Unlocked

    2073hau.gif

    28169f8.gif

    Podi podi badu keli tikak

    2u73two.gif

    2i0t8he.gif

    dbozgj.gif

    zbvpc.gif

    zjtff6.gif

    July - August gennapu badu :shocked:

    2yl9vs8.gif
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA

    pala unoth nam supiri neda bn api wawala apitama kanna bariya pala unama apitath kiyanna dan katiya kanna geneth ebay eken
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    pala unoth nam supiri neda bn api wawala apitama kanna bariya pala unama apitath kiyanna dan katiya kanna geneth ebay eken

    ඔව් බන් පොඩි ආතල් එකක් තියෙනව වවාගෙන කන එකෙත් :)

    දොඩම් එහෙමනම් හැදෙන්න ඕන මොකද උන්ගෙ උෂ්ණත්වෙමයි මෙහෙත් තියෙන්නෙ ... කාලයක් යයි බලමුකො ;)
     
    Status
    Not open for further replies.