cool ebay gadgets..

Status
Not open for further replies.

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මෙන්න මගෙ මංගල Item එක අද ආවා :):):P
    මෙක මම ගෙන්න ගත්තෙ Test කරන්න:baffled:

    picture001vj.jpg

    මචන්ලා Item එක ආවා කියලා Sellerට කියන්න ඔනෙද කොත නින්ද එහෙම කියනවනම් කරන්න ඔනෙ:no:
    badu weda karanawa nam ebay eke purchase history ekata gihin seller ta feed back eka danna.. leave feed back kiyana eken
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම ටොම්ටොප් ගෙන් අයිටම් එකක් ගත්ත ඉට පස්සෙ මහෙ mail එකට එවලා තිබුනා කුපන් එකක් එක දිලා ගන්න අයිට්ම් එක් 15% අඩු කරගන්න පුලුවන් කියලා එයාගෙ සයිට් එකෙන් තමයි ගන්න ඔනෙ ටොම්ටොප් ගෙ අයිටම් එකක් ගන්න බැරිද එ කුපන් එක දිලා e bay එකෙන් එයාගෙ සයිට් එකෙන් ගත්තොත් ගෙදරට බඩු sure එයිද
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මම ටොම්ටොප් ගෙන් අයිටම් එකක් ගත්ත ඉට පස්සෙ මහෙ mail එකට එවලා තිබුනා කුපන් එකක් එක දිලා ගන්න අයිට්ම් එක් 15% අඩු කරගන්න පුලුවන් කියලා එයාගෙ සයිට් එකෙන් තමයි ගන්න ඔනෙ ටොම්ටොප් ගෙ අයිටම් එකක් ගන්න බැරිද එ කුපන් එක දිලා e bay එකෙන් එයාගෙ සයිට් එකෙන් ගත්තොත් ගෙදරට බඩු sure එයිද
    tomtop.com site eken ganin aulak naha.. badu gedaratama enawa.. math coupon dala free badu genalla thiyenawa.. okkoma gedaratama enawa.. eeyeth dekak awa :P
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0

    උගේ සයිට් එකෙන් ගනින් මචන්.. මටත් ඌ 70%ක කූපන් එකක් දුන්නා. මම උගේ සයිට් එකෙන් ගත්තු බඩු දවස් 15න් ආවා
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    tomtop.com site eken ganin aulak naha.. badu gedaratama enawa.. math coupon dala free badu genalla thiyenawa.. okkoma gedaratama enawa.. eeyeth dekak awa :P

    උගේ සයිට් එකෙන් ගනින් මචන්.. මටත් ඌ 70%ක කූපන් එකක් දුන්නා. මම උගේ සයිට් එකෙන් ගත්තු බඩු දවස් 15න් ආවා

    thx yalwane info walata :)
    mama gaming mouse ekak ganna hitan inne:P
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    oka genapu aya hitiya.. poddak ahala balanna.. mata mathaka widiyata nam oka chater :D

    ඕක අමු චාටර් බන්.. මවුස් එකෙ උඩට කලාම හරහට යන්නේ.. පෙනුම විතරයි බන්.. ගූ ගොඩක්:lol:
     
    madushannn

    Member
    Jan 22, 2011
    444
    48
    0
    ලොවෙත් නෑ
    machan api kawruth danna vdyata meka eBay eke tyena spy watch ekakne..

    4GB-Waterproof-Spy-Watch-HD-Camera-1.jpg

    waterproof%20spy%20watch.jpg

    :yes: :yes: ithiin oka man dan tka kalekata kalin gennuwa. dan itn wedak na asawata gennuwata :sorry: vkunanna set wela tyenawa. man qwe gaana 5800i kiyala.. eBay eke newei,lankawe athulen ganna vdyata baluwoth mata paduida? :confused: :confused:
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179

    mage laga ekak thiyanwa ,mama eka 3500 ta danawa.ona ewun pm karapalla:yes:
     
    Status
    Not open for further replies.